දැනට තියෙන්නේ xperia mini pro එක්ක
එක බිම වැටිලා දැන් බැක් ලයිට් එක(ඩිස්ප්ලේ) පත්තු වෙන්නේ සැරින් සැරේ.රිබන් එකත් මාරු කලා හරි ගියේ නෑ
එක නිසා ෆෝන් එකක් ගන්න හිතන් ඉන්නවා
හැබැයි එක කොල් ගන්න පුලුවන් හදිසියකට සිංදුවක් අහන්නයි ෆෝටෝ එකක් ගන්නයි පුලුවන් (3 මොගා පික්සල් හොදටම ඇති.මොකද මම ප්‍රින්ට් කරන්නවත් තරග වලටඉදිරිපත් කරන්නවත් පොටෝ ගහන් වෘත්තිය ජයාරුප ශිල්පියෙක් නෙමේ) සරල එකක්
මොකද මිල වැඩි ෆෝන් අරගෙන තේරුමක් නෑ
පොඩි ඉඩම් කැල්ලක් ගන්න මාර ආසාවක් තියෙනවා.එක නිසා සල්ලි නාස්තියට තිත තියලා තියෙන්නේ

Last edited: