DaRk RiDeR

Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    Now- LG Optimus 4X

    Future- Depend on Money, features And Market

    දවසකට 50 ගානේ කැටේකට දානවා මේ අප්‍රේල් වල ඉදන් හොද ෆෝන් එකක් ගන්න!!! :):):)
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,204
    113
    South Korea
    now SGS III LTE
    future Andoid silver project eke phone ekak
    :)

    Now- LG Optimus 4X

    Future- Depend on Money, features And Market

    දවසකට 50 ගානේ කැටේකට දානවා මේ අප්‍රේල් වල ඉදන් හොද ෆෝන් එකක් ගන්න!!! :):):)

    සිරාවටම උබත් මම වගේ.... මමත් ඔය වගේ වැඩ කරන්නේ... එකක් ගත්තා හෙන ගේමක් දීලා.... අනික තාත්තා අරන් දුන්නා.... දැන් ඒවා තියන් තව එකක් ගන්න.. සල්ලි හොයනවා...
     
    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    :)

    සිරාවටම උබත් මම වගේ.... මමත් ඔය වගේ වැඩ කරන්නේ... එකක් ගත්තා හෙන ගේමක් දීලා.... අනික තාත්තා අරන් දුන්නා.... දැන් ඒවා තියන් තව එකක් ගන්න.. සල්ලි හොයනවා...

    LG එක ගත්තේ සීට්ටුවක් දාලා. iPhone 5S එකකට යන්න තමයි අයිඩියා එක. 30,000ක් විතර එකතු කරලා මේකත් විකුනලා තමා ගන්න වෙන්නේ.
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,204
    113
    South Korea

    LG එක ගත්තේ සීට්ටුවක් දාලා. iPhone 5S එකකට යන්න තමයි අයිඩියා එක. 30,000ක් විතර එකතු කරලා මේකත් විකුනලා තමා ගන්න වෙන්නේ.

    මටනම්... iphone සෙට් වෙන්න නෑ.... හෙන කරදරේ බන්..... Music, Video, Pic දාන්න... Sync ඕනෙමයි..... එපා වෙනවනේ.... Windows Phone ගනින්..... මගේ ලග තියනවා.... ජාති දෙකෙන්ම.....
     
    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    මටනම්... iphone සෙට් වෙන්න නෑ.... හෙන කරදරේ බන්..... Music, Video, Pic දාන්න... Sync ඕනෙමයි..... එපා වෙනවනේ.... Windows Phone ගනින්..... මගේ ලග තියනවා.... ජාති දෙකෙන්ම.....

    අප්පෝ Windows මල ජරාව නම් ගන්නේ නෑ. බැටර් ලයිෆ් එක විතරයි. ලොකු ගේම් එකක් වත් හරියට ගහන්න බෑ.
    iPhone Slim, Small, Fast & Good looking
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,204
    113
    South Korea
    අප්පෝ Windows මල ජරාව නම් ගන්නේ නෑ. බැටර් ලයිෆ් එක විතරයි. ලොකු ගේම් එකක් වත් හරියට ගහන්න බෑ.
    iPhone Slim, Small, Fast & Good looking

    :lol: Bluetooth walin mukuth be.. (jail break nokara) radio ne, aniwa itune onemai. camera madi 8MP, OIS ne, Games n App thiyanawa..... :D
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    දැන් තියෙන්නෙ......
    samsung-i9300-galaxy-s-iii-1.jpg

    ගන්න හිතන් ඉන්නෙ.....
    lg-g2-d802-4.jpg
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    දැනට තියෙන්නේ xperia mini pro එක්ක
    එක බිම වැටිලා දැන් බැක් ලයිට් එක(ඩිස්ප්ලේ) පත්තු වෙන්නේ සැරින් සැරේ.රිබන් එකත් මාරු කලා හරි ගියේ නෑ
    එක නිසා ෆෝන් එකක් ගන්න හිතන් ඉන්නවා
    හැබැයි එක කොල් ගන්න පුලුවන් හදිසියකට සිංදුවක් අහන්නයි ෆෝටෝ එකක් ගන්නයි පුලුවන් (3 මොගා පික්සල් හොදටම ඇති.මොකද මම ප්‍රින්ට් කරන්නවත් තරග වලටඉදිරිපත් කරන්නවත් පොටෝ ගහන් වෘත්තිය ජයාරුප ශිල්පියෙක් නෙමේ) සරල එකක්

    මොකද මිල වැඩි ෆෝන් අරගෙන තේරුමක් නෑ
    පොඩි ඉඩම් කැල්ලක් ගන්න මාර ආසාවක් තියෙනවා.එක නිසා සල්ලි නාස්තියට තිත තියලා තියෙන්නේ

    අගනා පණිවිඩයක් හා උපදේසයක්.........:):):)