Poco M3 එකක් ගන්න එක ගැන අදහස මොකක්ද මේ වෙලාවෙ ?
Ado wadi weyda matath danaganna ona ? 
Probably yes. There will be a huge shortage. Anyway be thankful that you have a country to live in (even if you starve to deathPoco M3 එකක් ගන්න එක ගැන අදහස මොකක්ද මේ වෙලාවෙ ?

deshiya nishpadana prawardanaya karanna newei bn thahanam karala thynne.. salli thyana tikath eliyata yana nisa.. thawa naya aran thawa salli achchu ganawa kyanne hombenma yai tika kalekinඉස්සරවෙලාම කරන්න ඕන රට ඇතුලේ මේ දේවල් නිෂ්පාදනය ආරම්භ කරලා වෙළඳ පොලට නිකුත් කරන එක. ඊට පස්සෙයි මේවා ගෙන්නන එක නවත්තන්න ඕන.. මෙ මිනිස්සු හැමදේකටම කලින් කරන්නේ තනහම් කරන එක. ඊට පස්සෙයි නිෂ්පාදනය පටන් ගන්නේ.. රටට හොඳ කලක් යයි වගේ. මනුස්සයෙක්ට වාහනයක් ගන්න බෑ. අඩුම තරමේ Phone එකක්වත් ගන්න බැරි වෙන සයිස් එකක් වෙන්න වගේ හදන්නේ..![]()
Tharaha ganna epa mcn mehema keuwata, mama me ekama pakshekawath kade yana ekek newei, hebei umba keuwa point ekedi podi deyak dana ganna one nisai ahanne. Dan hithamuko api anayana nawaththanne nathuwa local dewal haduwai kiyala. Eth minissunge oluwala thiyenne pita rata dewal thamai number one quality kiyala. Vahana paththen gaththath okamane wenne. Ethakota ara local manufacturer ta customer base ekak nathi nisa porata labayak nathi nisa ithin drop wenawa ne? anika pita ratawal walin dena tharangayath ekka amarui ne oka karanna. Gennana option ekak nathi unama no choice nisa seramallama thiyena de use karala ethanadi adapt wei neda? mama hithapu de waradi athi. Okath biththareda? kikilida? wage point ekak newei da?ඉස්සරවෙලාම කරන්න ඕන රට ඇතුලේ මේ දේවල් නිෂ්පාදනය ආරම්භ කරලා වෙළඳ පොලට නිකුත් කරන එක. ඊට පස්සෙයි මේවා ගෙන්නන එක නවත්තන්න ඕන.. මෙ මිනිස්සු හැමදේකටම කලින් කරන්නේ තනහම් කරන එක. ඊට පස්සෙයි නිෂ්පාදනය පටන් ගන්නේ.. රටට හොඳ කලක් යයි වගේ. මනුස්සයෙක්ට වාහනයක් ගන්න බෑ. අඩුම තරමේ Phone එකක්වත් ගන්න බැරි වෙන සයිස් එකක් වෙන්න වගේ හදන්නේ..![]()
ෆෝන් එක අවුලක් නෑ ගෙවන ගානට. හැබැයි මොබයිල් ඩේටා වලදි හිටපු ගමන් නෙට් කනෙක්ට් වෙන්නෙ නැති සීන් වෙනව. එතකොට ෆෝන් එක ෆ්ලයිට් මොඩ් දාල ආයෙ ෆ්ලයිට් මොඩ් ඕෆ් කරන්න ඕන. එතකොට වැඩ. මට ඕක ලොකුවට දැනෙන්නෙ නෑ ගෙදර වයිෆයි නිසා.@Heshan Daminda අදහස් දක්වන්න බ්‍රෝ ??
Tharaha ganna epa mcn mehema keuwata, mama me ekama pakshekawath kade yana ekek newei, hebei umba keuwa point ekedi podi deyak dana ganna one nisai ahanne. Dan hithamuko api anayana nawaththanne nathuwa local dewal haduwai kiyala. Eth minissunge oluwala thiyenne pita rata dewal thamai number one quality kiyala. Vahana paththen gaththath okamane wenne. Ethakota ara local manufacturer ta customer base ekak nathi nisa porata labayak nathi nisa ithin drop wenawa ne? anika pita ratawal walin dena tharangayath ekka amarui ne oka karanna. Gennana option ekak nathi unama no choice nisa seramallama thiyena de use karala ethanadi adapt wei neda? mama hithapu de waradi athi. Okath biththareda? kikilida? wage point ekak newei da?
mekai hama ratakatama hamadema hadanna ba.ඉස්සරවෙලාම කරන්න ඕන රට ඇතුලේ මේ දේවල් නිෂ්පාදනය ආරම්භ කරලා වෙළඳ පොලට නිකුත් කරන එක. ඊට පස්සෙයි මේවා ගෙන්නන එක නවත්තන්න ඕන.. මෙ මිනිස්සු හැමදේකටම කලින් කරන්නේ තනහම් කරන එක. ඊට පස්සෙයි නිෂ්පාදනය පටන් ගන්නේ.. රටට හොඳ කලක් යයි වගේ. මනුස්සයෙක්ට වාහනයක් ගන්න බෑ. අඩුම තරමේ Phone එකක්වත් ගන්න බැරි වෙන සයිස් එකක් වෙන්න වගේ හදන්නේ..![]()