Phones ගනන් යයිද ??

fdk

Well-known member
  • Sep 16, 2011
    5,553
    5,458
    113
    මේක ෆෝන් එකක් ගැනීමේ අවසාන අවස්ථාව. මොකක් හරි එකක් ගන්න එපා. හොඳට හිතලා බලලා තීරණයක් ගන්න.
    Ow nikang hari ban karoth awurudu 2kta wage
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,848
    2
    54,514
    113
    උඹලට phone ගන්න නැති උනාට ඉන්න රටක් තියෙන්නේ මහි . . . .
    s6gtOSzl.jpg
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    මේක ෆෝන් එකක් ගැනීමේ අවසාන අවස්ථාව. මොකක් හරි එකක් ගන්න එපා. හොඳට හිතලා බලලා තීරණයක් ගන්න.
    අනිවා.. හොඳ ෆෝන් එකක් ගනිල්ලා ගන්න උන්. ආයේ හොයන්න බෑ ෆෝන්..
     

    KalanIND

    Well-known member
  • Nov 8, 2014
    699
    899
    93
    Kaduwela
    Poco M3 එකක් ගන්න එක ගැන අදහස මොකක්ද මේ වෙලාවෙ ?
    බය නැතිව ගනින් මම අරන් මාස 6කට කිට්ටුයි ලංකාවට release කරපු දවසෙමයි ගත්තෙ.ගෙවන ගානට උපරිමයි 👍👍
     
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    40,834
    54,276
    113
    Colombo
    බය නැතිව ගනින් මම අරන් මාස 6කට කිට්ටුයි ලංකාවට release කරපු දවසෙමයි ගත්තෙ.ගෙවන ගානට උපරිමයි 👍👍
    Oka tibbe na ban.mama Redmi Note 10 Pro ekak gatta
     

    thilina_k

    Well-known member
  • Jan 4, 2015
    609
    624
    93
    last week ekak gaththa. podi kada wala stock aduwen thiyenne. ehinda eka ikmnta ynwa. pubg install krla enne. performance nm awlk penna ne. battery nm normally 1 - 1.5 day thma.