ඉස්සරවෙලාම කරන්න ඕන රට ඇතුලේ මේ දේවල් නිෂ්පාදනය ආරම්භ කරලා වෙළඳ පොලට නිකුත් කරන එක. ඊට පස්සෙයි මේවා ගෙන්නන එක නවත්තන්න ඕන.. මෙ මිනිස්සු හැමදේකටම කලින් කරන්නේ තනහම් කරන එක. ඊට පස්සෙයි නිෂ්පාදනය පටන් ගන්නේ.. රටට හොඳ කලක් යයි වගේ. මනුස්සයෙක්ට වාහනයක් ගන්න බෑ. අඩුම තරමේ Phone එකක්වත් ගන්න බැරි වෙන සයිස් එකක් වෙන්න වගේ හදන්නේ..