ඒත් දුක කියන්නෙ අත දෙන්න කවුරුත් නෑ නෙ...

මචෝ අදයි මේ නූල දැක්කේ.. පට්ට පට පට.. සුපිරි... උබ හොදට කියලා දෙනවා.. දාහක් වැඩ තියෙද්දි අපි ගැන හිතලා උබ මේ කරන සත්කාරයට ගොඩාක් පින්.. මමත් ගොඩාක් ආසයි මේ ගැන ඉගනගන්න.. එල එල වැඩේ දිගටම කරගෙන පලයන්... අලුත් දෙයක් දානකල් අපි බලාගෙන ඉන්නවා..![]()

මචං, මම ඊයේ තමයි මේ thread එක දැක්කෙ. මම ආසම subject එක තමයි photography.මං ලග ලොකු camera එකක් නම් නැහැ. තියෙන්නෙ Sony w810 digital camera එකක්.
ඒකෙන් ගත්ත photos ටිකක් මම පහලින් දාන්නම්. මම lightroom,photoshop ගැන ගොඩාක් දන්නෙ නැහැ. lightroom වලින් photo එකේ colors හදාගන්ඩ පොඩ්ඩක් දන්නව.ඒ දැනගත්තෙත් video tutorials බලලා. අපිට ඉතින් ගොඩක්ම youtube පිහිට තමයි.
මේ photos දැක්කම photography වැඩ්ඩෙක්ට මේවා විහිලුවක් වගේ තියෙයි. මේ photos වල Chathurangana Kalugamage photography කියල දාල තියෙන්නෙ මම වැඩ්ඩෙක් නිසා නෙමෙයි, photography වලට තියෙන ආසව නිසයි එහෙම දැම්මෙ.
මචං, උඹගෙ වැඩේ පට්ට.දිගටම කරගෙන පලයන්.මම කැමතියි ඉගෙනගන්ඩ. අපි උබත් එක්ක ඉන්නවා.![]()
https://www.facebook.com/photo.php?...41028576.1073741838.1006470546&type=3&theater

https://www.facebook.com/photo.php?...69559331288.2092594.1006470546&type=3&theater

https://www.facebook.com/photo.php?...85084690.1073741836.1006470546&type=3&theater

මචන් තමන් කරන වැඩේ ගැන අවතක්සේරුවක් තමන්ම කරන්න එපා..තමන් ට මදි කියල හිතෙනවනම් තමන්ට ඇති කියල හිතෙනකන්ම වඩේ අතහරින්න එපා...කොහොමද කරන්නෙ කියල හොය හොය කරපන් තමන් සතුටුවෙනකන්ම වැඩේ ගැන....
සහ අලුත් දෙයක් කරන්න උපරිම ටරයි කරපන්... උබේ පොටෝ ලස්සනයි මචන්..එඩිට් කරන එක තව පුරුදුවෙයන්...කොටින්ම උබෙ ඇහැ හොදයි..