PHOTO ගහමුද?

tinto brass

Well-known member
  • Dec 25, 2014
    4,560
    6,101
    113
    ඕකේ මචන්ලා..ඉක්මනින්ම ආයෙත් වැඩේ පටන් ගමු.....අලුත්ම පාඩමක් හදනවා..ඉවර උන ගමන් දාන්නම්...
     
    thanujadilishan123

    Active member
  • Nov 27, 2010
    276
    35
    28
    My Room
    S2 eken gaththe. (PS+LR)

    10609722_726136187435390_5919754988830716663_n.jpg

    10612930_722696657779343_44363931146755804_n.jpg
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,560
    6,101
    113
    Photography සිංහලෙන්..part 3

    Camera-Lense-psd53400.png

    Photography සිංහලෙන්..part 3

    මේ තියෙන්නෙ මේ පාඩමේ එඩිට් කරපු photo ...

    sadasd.jpg

    !!! අන්තිම එඩිට් එකේ ගොඩක් අඩුපාඩු තියෙනවා..මේ පාඩමේ උගන්නන්නෙ පැනරෝමා ගැන ,,,ඒක නිසා වැඩිය ඒ ගැන හිතන්න එපා,,,මොකද මේක හදිස්සියට කරේ... !!!

    3A

    3B

    3C

    Last edited:
    • Like
    Reactions: machan :D

    blackeddy

    Active member
  • Sep 2, 2012
    687
    138
    43
    මචෝ අදයි මේ නූල දැක්කේ.. පට්ට පට පට.. සුපිරි... උබ හොදට කියලා දෙනවා.. දාහක් වැඩ තියෙද්දි අපි ගැන හිතලා උබ මේ කරන සත්කාරයට ගොඩාක් පින්.. මමත් ගොඩාක් ආසයි මේ ගැන ඉගනගන්න.. එල එල වැඩේ දිගටම කරගෙන පලයන්... අලුත් දෙයක් දානකල් අපි බලාගෙන ඉන්නවා.. :love::love:
     
    • Like
    Reactions: tinto brass

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,560
    6,101
    113
    මචෝ අදයි මේ නූල දැක්කේ.. පට්ට පට පට.. සුපිරි... උබ හොදට කියලා දෙනවා.. දාහක් වැඩ තියෙද්දි අපි ගැන හිතලා උබ මේ කරන සත්කාරයට ගොඩාක් පින්.. මමත් ගොඩාක් ආසයි මේ ගැන ඉගනගන්න.. එල එල වැඩේ දිගටම කරගෙන පලයන්... අලුත් දෙයක් දානකල් අපි බලාගෙන ඉන්නවා.. :love::love:

    Thank you machan:D
     
    Jan 10, 2011
    24
    3
    0
    ‍ම‍චං‍, ‍ම‍ම ‍ඊ‍යේ ‍‍ත‍ම‍යි‍ මේ thread ‍එ‍ක ‍දැක්‍‍කෙ.‍ ම‍ම ‍ආ‍ස‍ම subject ‍එ‍ක ‍ත‍ම‍යි photography.‍මං‍ ‍ල‍ග ‍ලො‍කු camera ‍එ‍කක්‍ ‍නම්‍ ‍නැ‍හැ. ‍ති‍යෙන්‍‍නෙ Sony w810 digital camera ‍එ‍කක්‍.
    ‍ඒ‍කෙන්‍ ‍ගත්‍‍ත photos ‍ටි‍කක්‍ ‍ම‍ම ‍ප‍හ‍ලින්‍ ‍දාන්‍‍නම්‍. ‍ම‍ම lightroom,photoshop ‍ගැ‍න ‍ගො‍ඩාක්‍ ‍දන්‍‍නෙ ‍නැ‍හැ. lightroom ‍ව‍ලින්‍ photo‍ එ‍කේ colors ‍හ‍දා‍ගන්‍‍ඩ ‍පොඩ්‍‍ඩක්‍ ‍දන්‍‍න‍ව.‍ඒ ‍දැ‍න‍ගත්‍‍තෙත්‍ video tutorials ‍බ‍ල‍ලා. ‍අ‍පි‍ට ‍ඉ‍තින්‍ ‍ගො‍ඩක්‍‍ම youtube ‍පි‍හි‍ට ‍ත‍ම‍යි.
    ‍මේ photos ‍දැක්‍‍ක‍ම photography ‍වැඩ්‍‍ඩෙක්‍‍ට ‍‍මේ‍වා ‍වි‍හි‍ලු‍වක්‍ ‍ව‍ගේ ‍ති‍යෙ‍යි. ‍මේ photos ‍ව‍ල Chathurangana Kalugamage photography ‍කි‍ය‍ල ‍දා‍ල ‍ති‍යෙන්‍‍නෙ ‍ම‍ම ‍වැඩ්‍‍ඩෙක්‍ ‍නි‍සා ‍නෙ‍මෙ‍යි, photography ‍ව‍ල‍ට ‍ති‍යෙ‍න ‍ආ‍ස‍ව ‍නි‍ස‍යි ‍එ‍හෙ‍ම ‍දැම්‍‍මෙ.
    ‍ම‍චං‍, ‍උඹ‍ගෙ ‍වැ‍ඩේ ‍පට්‍‍ට.‍දි‍ග‍ට‍ම ‍ක‍ර‍ගෙ‍න ‍ප‍ල‍යන්‍.‍ම‍ම ‍කැ‍ම‍ති‍යි ‍ඉ‍ගෙ‍න‍ගන්‍‍ඩ. ‍අ‍පි ‍උ‍බත්‍ ‍එක්‍‍ක ‍ඉන්‍‍න‍වා.
    photo.php

    https://www.facebook.com/photo.php?...41028576.1073741838.1006470546&type=3&theater

    https://www.facebook.com/photo.php?...69559331288.2092594.1006470546&type=3&theater

    https://www.facebook.com/photo.php?...85084690.1073741836.1006470546&type=3&theater

    මචන් තමන් කරන වැඩේ ගැන අවතක්සේරුවක් තමන්ම කරන්න එපා..තමන් ට මදි කියල හිතෙනවනම් තමන්ට ඇති කියල හිතෙනකන්ම වඩේ අතහරින්න එපා...කොහොමද කරන්නෙ කියල හොය හොය කරපන් තමන් සතු‍ටුවෙනකන්ම වැඩේ ගැන....

    සහ අලුත් දෙයක් කරන්න උපරිම ටරයි කරපන්... උබේ පොටෝ ලස්සනයි මචන්..එඩිට් කරන එක තව පුරුදුවෙයන්...කොටින්ම උබෙ ඇහැ හොදයි..
     
    Jan 10, 2011
    24
    3
    0
    බො‍හෝ‍ම ස්‍‍තු‍ති‍යි ‍ම‍චං‍.

    ‍කො‍හෙන්‍‍හ‍රි ‍ඉ‍ගෙ‍න ‍ගන්‍‍ඩ ‍ත‍ම‍යි try ‍ක‍රන්‍‍නෙ ‍ම‍චං‍.
    ‍උඹ ‍ප‍ටන්‍ ‍ගත්‍‍ත ‍වැ‍ඩේ ‍දි‍ග‍ට‍ම ‍ක‍ර‍පන්‍. ‍ඉ‍ගෙ‍න ‍ගන්‍‍ඩ ‍ලැ‍හැස්‍‍ති‍යි.