Photo 1 ක් පැන්සලෙන් ඇන්දා වගේ හදමුද ? මචන් අපිට මේ සොෆ්ට් එකෙන් පුළුවන් අපේ ෆෝටෝස් එකක් පැන්සලෙන් ඇන්දා වගේ හදා ගන්න. වැඩි කතා ඕන නෑ බාගෙනම බලන්නකෝ. මේකේ නම FotoSketcher කට්ටිය දන්නවත් ඇති ඕවා මේවා අඩු වැඩි කරලා කැමති වීදිහට හදා ගන්න...