PHOTO PRINTER

Huckleberry

Active member
  • Mar 21, 2013
    668
    25
    28
    Kandy
    portable photo printers gena danne kawuda? ewagen photo ekak print karnna cost eka kiyak ynwada?

    DPP-FP95 Sony Picture Station
    canon selphy cp810 compact photo printe

    Epson PictureMate PM215

    HP Photosmart C4280 All-in-One Printer
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,141
    747
    113
    34
    ගාල්ලේ

    ගොඩක් අය ගහන්නේ
    epson එකෙන්
    ඒක් පේපර් වැකට් තුනයි කාට්රිජ් එකයි ද රු තුන්දාහයිද කොහේද.
    මට මතක නෑ,
     
    Huckleberry

    Active member
  • Mar 21, 2013
    668
    25
    28
    Kandy
    ගොඩක් අය ගහන්නේ
    epson එකෙන්
    ඒක් පේපර් වැකට් තුනයි කාට්රිජ් එකයි ද රු තුන්දාහයිද කොහේද.
    මට මතක නෑ,

    small scale photo print karana then walath okenda print karnne?
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,141
    747
    113
    34
    ගාල්ලේ
    small scale photo print karana then walath okenda print karnne?

    අර විනාඩි 5 nic පින්තුර ඕකෙන් තමා පින්ට් කරන්නේ..
    ලොකු මැෂීන් එකක තරම් කොලිටි නම් නෑ ඕකේ.. :dull:
     
    Huckleberry

    Active member
  • Mar 21, 2013
    668
    25
    28
    Kandy
    අර විනාඩි 5 nic පින්තුර ඕකෙන් තමා පින්ට් කරන්නේ..
    ලොකු මැෂීන් එකක තරම් කොලිටි නම් නෑ ඕකේ.. :dull:

    loku machine ekak kiyak withara wenwada?