Photo printing price

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    14,601
    15,160
    113
    New Zealand
    Ehema kiyanna therenne naha machan. Issara reel eka dunnam print karana size eka.
    ඒ සයිස් එක තමයි මචන්.
    අඩි රූලක් අරගෙන අගල් 4‍X 6 සයිස් එක පොඩ්ඩක් බලපන්කෝ. උබ කියන්නේ ඒ සයිස් එක තමයි.

    ඇයි බන් ෆොටෝ ප්‍රින්ට් කරන්නේ. ?ඒ කාලේ රු 10-15ට ප්‍රින්ට් කරේ. දැන් නම් රු 60න් එහා. ස්ටූඩියෝවලින් බල්ක් ප්‍රින්ටින්වලට colour ලැබ්වලට යවනවා. ඒවගේ යවනවෙලාවක උබේ ඒවත් යැව්වොත් අඩු ගාණකට ප්‍රින්ට් කරලා ගන්න පුලුවන්. හැබැයි ස්ටූඩියෝ එකේ තියන ප්‍රින්ටරේකින් ප්‍රින්ට් කරලා දුන්නොත් රු 100ක්වත් අඩූම අර ගනිවී. මොක්ද ඒවට යන කොස්ට් එක වැඩියි
     
    • Like
    Reactions: 54H4N

    54H4N

    Active member
  • Feb 20, 2018
    124
    173
    43
    ඇයි බන් ෆොටෝ ප්‍රින්ට් කරන්නේ. ?
    ප්‍රින්ට් කරාම වෙනම ගතියක් තියෙනව නෙ...

    ගොඩක් ප්‍රින්ට් කරන්න දෙන්න කලින් එකක් දෙකක් ප්‍රින්ට් කරල බලන්න. සමහර ස්ටූඩියෝ වල මෙලෝ රහක් නෑ කලර්ස් එහෙම.
    ------ Post added on Jun 16, 2024 at 7:11 PM
     
    • Like
    Reactions: Honda.putha