PHOTO SCAN HELP

whiteskull

Member
Jul 8, 2016
1,464
110
0
Colombo
dfc79db75eeebdeef9276a420710aba6.png



මචන් පරණ photo album දෙකක් තියනවා scan කරලා machine එකට ගන්න ඕන මොන scanner එකක්‌ ද use කරන්න ඕන ඔය studio වල ගන්න quality එක තියෙන්න ඕන .
 

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,363
    16,156
    113
    මන් දැන් මේකට reply එකක් දැම්ම වගේ මතකනේ. :nerd:
    විශේෂයක් නැහැ බන්. ඔය අඩුවට තියෙන එකක් ගනින්.
     

    whiteskull

    Member
    Jul 8, 2016
    1,464
    110
    0
    Colombo
    මන් දැන් මේකට reply එකක් දැම්ම වගේ මතකනේ. :nerd:
    විශේෂයක් නැහැ බන්. ඔය අඩුවට තියෙන එකක් ගනින්.

    low price ewai High resolution scan karanna puluwan da