Photo shoot help

walkernet

Well-known member
  • Oct 7, 2008
    4,315
    208
    63
    KaNdY
    Machanla kawuru hari dannawa nam kiyanawada colombo wala dutch hospital eka langai, light house eka langai (light house galley eka infront) photo ganna permission ganne kohomada kiyala.

    Wedding photos wagayak ganna tiyanawa ;););)
     

    walkernet

    Well-known member
  • Oct 7, 2008
    4,315
    208
    63
    KaNdY
    mama nam danna widihata dutch hospital eka laga permission ganna oni ne ...

    අංගුලිමාල;16231593 said:
    අර ජෝජ් ස්ටුවට් එක හරියේ ඉන්න හමුදාවේ කෙනෙක් ගෙන් ඇහුව නං කියයි. සමහර විට ඔන්න ඔහේ ගන්න කියන්නත් පුළුවන්.

    thnx machan.
     

    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    :(:( දන්න තරමින් ඕනේ...
    මේ ජනවාරි 1 ඉදන්... ගෝටගෙන් ..ලු...
    අපේ අක්ක කෙනෙක්ගේ wedding එකකට ගන්න උණා ඔතන නැවි.. වොර්ටෙර්ස් එජ එකේ..
    ඉස්සර එතන garden එක නිකං ඕන වෙලාවක ගන්න පුළුවන්...
    මේ ජනවාරි 1 ඉදන් බෑ කිව්වලු..
    ගෝට ගෙන් අවසර ඕනෙලු.....
    ඔතනත් ඒ ටිකම තමයි...:(:(
     
    Last edited: