pencil eken wada
හිටපං... මං පාවිච්චි කරන එක දෙන්නම්... මේක සුපුරි. මම ෆොටෝ ශොප් කොරල්ඩ්රෝ අළුත්ම එක පාවිච්චි කරන්නේ...
https://drive.google.com/file/d/0B7VFNCbMLh1McHBONHhXc0czcDg/view?usp=sharing
.net framework install කරගන්න වෙනවා. install කරද්දි ඒ ගැන කියනවා. සුපිරියටම වැඩ
ස්තුතියි ... ේ මේක වැඩ වගේ . ටිකක් පාවිච්චි කරලා බලලා ත්රෙඩ් එක ක්ලොස් කරන්නම්

Hari bn hoyagaththa,
Edit ---> Preferences ---> Type...
Menubar eke meh widiyata yanna,
Eta passe podi window ekak enawa,
eke "Middle Eastern and South Asian" select karala OK karala, Photoshop restart karanna,
onna ochcharamai bn karanna ona wade hari yanawa,
https://drive.google.com/file/d/0B7VFNCbMLh1McHBONHhXc0czcDg/view?usp=sharing
.net framework install කරගන්න වෙනවා. install කරද්දි ඒ ගැන කියනවා. සුපිරියටම වැඩ