https://ibb.co/MpJ4Lfm
https://ibb.co/MpJ4Lfm
me vage image vala border ekak hdaganne kohomada photo shop walin
https://ibb.co/MpJ4Lfm
me vage image vala border ekak hdaganne kohomada photo shop walin
තවත් එක විදියක්Pen tool එකෙන් ඇදලා white color එකෙන් stroke කරන්න පුලුවන් නේද
ඒක ඇත්ත. ලොකු ෆීල්ඩ් එකක් තියෙනවනම් ලොකු මහන්සියක් වෙන්න වෙනවා.තවත් එක විදියක්
හැබැයි අමතර මහන්සියක්
මේ වගේ සරල ජ්‍යාමිතික හැඩ නං අවුලක් නෑ නේද..ඒක ඇත්ත. ලොකු ෆීල්ඩ් එකක් තියෙනවනම් ලොකු මහන්සියක් වෙන්න වෙනවා.
මේ වගේ පොඩි ඒවටනම් ලොකු අව්ලක් නෑ.ඒත් ළග ළග curve තියෙන එකක් හම්බුනොත් මහන්සි වෙන්න වෙනවාමේ වගේ සරල ජ්‍යාමිතික හැඩ නං අවුලක් නෑ නේද..
square select tool eken adala kotasa select karala.... eeetapsse selection eka invert ksrsla lesiyenma erasor eken makanna puluwn.ඔය ඉමෙජ් එක තියෙන ලේයර් එක උඩ ඩබල් ක්ලික් කරන්න
පස්සේ එන වින්ඩෝ එකේ මැද ඇති ස්ට්‍රෝක් කියලා. ඒකට ටික් එකක් දාලා එක උඩ මවුස් එක ක්ලික් කරන්න
එකේ පල්ලේ ඇති color කියලා. ඒකේ සුදු සිලෙක්ට් කරන්
තික්නස්එක අඩුවැඩි කර ගන්න size එක එහා මෙහා කල්ලා
(හැබැයි ඕකේ එජස් ෂාප් නැත්නම් පොඩි පොඩි පරහවල් එනවා. ඉරෙසර් එකෙන් ප්ලැට් කර ගනින් ස්ට්‍රෝක් එක දාන්න කලින්)