Photo shop Border help

Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,424
    113
    ඔය ඉමෙජ් එක තියෙන ලේයර් එක උඩ ඩබල් ක්ලික් කරන්න
    පස්සේ එන වින්ඩෝ එකේ මැද ඇති ස්ට්‍රෝක් කියලා. ඒකට ටික් එකක් දාලා එක උඩ මවුස් එක ක්ලික් කරන්න
    එකේ පල්ලේ ඇති color කියලා. ඒකේ සුදු සිලෙක්ට් කරන්
    තික්නස්එක අඩුවැඩි කර ගන්න size එක එහා මෙහා කල්ලා

    (හැබැයි ඕකේ එජස් ෂාප් නැත්නම් පොඩි පොඩි පරහවල් එනවා. ඉරෙසර් එකෙන් ප්ලැට් කර ගනින් ස්ට්‍රෝක් එක දාන්න කලින්)
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,706
    10,772
    113
    octagon
    තවත් එක විදියක්
    හැබැයි අමතර මහන්සියක්
    ඒක ඇත්ත. ලොකු ෆීල්ඩ් එකක් තියෙනවනම් ලොකු මහන්සියක් වෙන්න වෙනවා.
     
    AnuradhaRa

    Well-known member
  • ඒක ඇත්ත. ලොකු ෆීල්ඩ් එකක් තියෙනවනම් ලොකු මහන්සියක් වෙන්න වෙනවා.
    මේ වගේ සරල ජ්‍යාමිතික හැඩ නං අවුලක් නෑ නේද..
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,706
    10,772
    113
    octagon
    මේ වගේ සරල ජ්‍යාමිතික හැඩ නං අවුලක් නෑ නේද..
    මේ වගේ පොඩි ඒවටනම් ලොකු අව්ලක් නෑ.ඒත් ළග ළග curve තියෙන එකක් හම්බුනොත් මහන්සි වෙන්න වෙනවා
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,530
    1
    53,198
    113
    ප*යාගල
    sorry.com
    ඔය ඉමෙජ් එක තියෙන ලේයර් එක උඩ ඩබල් ක්ලික් කරන්න
    පස්සේ එන වින්ඩෝ එකේ මැද ඇති ස්ට්‍රෝක් කියලා. ඒකට ටික් එකක් දාලා එක උඩ මවුස් එක ක්ලික් කරන්න
    එකේ පල්ලේ ඇති color කියලා. ඒකේ සුදු සිලෙක්ට් කරන්
    තික්නස්එක අඩුවැඩි කර ගන්න size එක එහා මෙහා කල්ලා

    (හැබැයි ඕකේ එජස් ෂාප් නැත්නම් පොඩි පොඩි පරහවල් එනවා. ඉරෙසර් එකෙන් ප්ලැට් කර ගනින් ස්ට්‍රෝක් එක දාන්න කලින්)
    square select tool eken adala kotasa select karala.... eeetapsse selection eka invert ksrsla lesiyenma erasor eken makanna puluwn.

    Ctrl + shift + i = invert selection