මචංලා දන්න උන් කියපල්ලකෝ Photo Shop වල සිංහලෙන් Type කරන්න ලේසි විදියක්..අපි යුනිකෝඩ් වල Type කරලා Photo Shop කොපි කරාට හරි යන්නේ නෑනේ..ඒ වගේ ලේසියෙන් Type කරලා Photo Shop වලට දාන්න පුලුවන් විදියක් කියපල්ලකෝ..
දන්න උන් කියපල්ලා..නොදන්න උන් BUMP එකක්වත් දාල පලයල්ලකෝ.....
දන්න උන් කියපල්ලා..නොදන්න උන් BUMP එකක්වත් දාල පලයල්ලකෝ.....