අපි හන්දියක පොඩි කඩයක් දැනට කරගෙන යනවා. ලග ඉස්කෝලයකුත් තියන නිසා අඩුවට 2nd hand photocopy machine එකක් ගන්න අදහසක් තියනවා. මොනවද හොද machine models? ගද්දි මොනවද බලන්න ඕනේ?
මේක හරි මම දන්න තැනක (කැම්පස් එකක් ගාව) මැශින් 5ක් දාගෙන ගහනවා. උන් අඩුවට දෙනවත් එක්ක. රෙන්ට් එක නම් නිගෝශියේට් කරගෙන ඇති 5ක් නිසා.Rent ekasa ganna puluwan bn issara.
mn danna kadeka ekek gaththa rent ekata. habai kadunama un awilla balala hadanawa.
pora nm kiwe dialog eke podi subsidary ekakin kiyala dunne
dn nm godak kal
කවුද බන් එතකොට මැෂින් අයිතිකෙනා ?? (රෙන්ට් එකට ගන්න කා එක්කද කතා කරන්න ඕන) any company??ඔලුව උස්සගන්න කම් රෙන්ට් එකට අරන් කරන්න. කොපි ගාණට ගෙවන්න තියෙන්නෙ. ටෝනර් උන් දානවා.නැත්තම් කැඩෙන මැශින් එක හදනවට වඩා ආදායමක් නැතිවේවි.
මේක හරි මම දන්න තැනක (කැම්පස් එකක් ගාව) මැශින් 5ක් දාගෙන ගහනවා. උන් අඩුවට දෙනවත් එක්ක. රෙන්ට් එක නම් නිගෝශියේට් කරගෙන ඇති 5ක් නිසා.
------ Post added on Jun 3, 2025 at 7:01 PM
පළාතකවුද බන් එතකොට මැෂින් අයිතිකෙනා ?? (රෙන්ට් එකට ගන්න කා එක්කද කතා කරන්න ඕන) any company??
කොළඹපළාත
අඩුම කොළ ගානක් තියනවද මාසෙට?Rent ekasa ganna puluwan bn issara.
mn danna kadeka ekek gaththa rent ekata. habai kadunama un awilla balala hadanawa.
pora nm kiwe dialog eke podi subsidary ekakin kiyala dunne
dn nm godak kal
දන්න තරමින් නම් නෑ. කලින් ඔෆිස් එකට ගත්ත රිකෝ එකක්. පොර නම් දැන් නෑ. ඔෆිස් නිසා රෙන්ටල් එක 2500යි. කමියුනිකේශන් වලට රෙන්ටල් නෑ කිව්වා.කොළඹ
අඩුම කොළ ගානක් තියනවද මාසෙට?
------ Post added on Jun 3, 2025 at 7:18 PM
Na. podi kadalwalata fixed rent ekak thyenne mn dnna widiyata. habai ithiun kdunoth repair kranna dawas deka thunak yanaw enna.අඩුම කොළ ගානක් තියනවද මාසෙට?