Photographers ලා එන්න...........................

Jul 18, 2013
275
8
0
CameraTalk NAwinna එකේ DSLR කැමරා හොදයි ද.. වගකිඉමක් එහෙම දෙනවද.. දන්නා අය ඉන්නවද.................. CreditCards වලට installments විදියට ගන්න පුළුවන් camera ෂොප් මොනවහරි දන්නවනම් පොඩි හෙල්ප් එකක් දෙන්න.....................
 

chooty putha

Member
Nov 10, 2010
1,263
76
0
120 Paara aine
Hodae mchn baya nathuwa palayalla.. Math me credit card dala anatha wela inne.. 18-200mm lense ekak warrantyth ekka aduwata onnan kiyapan.. wale wal nathiwela vikunanna hadanne.. Mkdda camera model eka?? Credit Card eka?
 

DX-

Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    CameraTalk NAwinna එකේ DSLR කැමරා හොදයි ද.. වගකිඉමක් එහෙම දෙනවද.. දන්නා අය ඉන්නවද.................. CreditCards වලට installments විදියට ගන්න පුළුවන් camera ෂොප් මොනවහරි දන්නවනම් පොඩි හෙල්ප් එකක් දෙන්න.....................

    ගැටලුවක් නැත... බය නැතුව ගනින්...! :yes::yes::yes:
     

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    උඹ ජපන් ගිහින් ගත්තත් අවුරුද්දයි බන් වොරන්ටි....! ඊට කලින් DSLR එකක් කැඩෙනවා නම් කැඩෙන්නෙ උබේ නොදන්න කමට.. නැත්තන් හෙනම පවක් කරල ඉන්න ඕනෙ... :rolleyes::rolleyes::rolleyes: