Photography උන්ගේ මාර ගනන්නෙ යකෝ

jdchathuranga

Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    Un denne photo 400 k nm aduma 3000k wath capture karanawa bn..
    ඒක නං රියැලිස්ටික් නෑ බන්
    උඹ කියන්නෙ හැම හොඳ ෆොටෝ එකක් වදින්නෙ ෆොටෝ 7 කට එකක් කියලාද
    එහෙම වෙන ෆොටෝ ඇති සුළු ප්‍රමානයක් හැබැයි සේරටම නං එහෙම වෙන්නෙ නැහැ පුතේ
    දැං අර ආපු එවුන් එක්ක ගහන ෆොටෝ වල ගහන්නෙම එකයි නැත්තං දෙකයිනේ බන් එතකොට අඩුම 30%ක් වත් හොඳ ෆොටෝ වැදෙන්න ඕන
    උඹ කියන විදියට හොඳ ෆොටෝ වැදෙන්නෙ 15% නං නිකන් රැන්ඩම්ලි ක්ලික් කරං ගියත් 15%ක් හොඳ ෆොටෝ වදීවි

    උඹ කියන විදියටම ඇත්තටම ෆොටෝ 400ක් හොඳ ඒව ගන්න 3000ක් ගහන්න ඕන නං, ශටර් කවුන්ට් එක ලක්ශ 3 කැමරාවෙන් ෆොටෝ 40000ක් ගහන්න පුලුවන් වෙන්න ඕන
    එතකොට ලක්ශ 15ක් කැමරා සෙටප් එකේ එක ෆොටෝ එකක කොස්ට් එක රුපියල් 37යි බැකප් කැමරා එකත් එක්ක ෆොටෝ එකකට රුපියල් 74යි(ඇත්තටම බැකප් කැමරා එක කියලා මේ ගාන ඩබල් කරන එක වැරදියි මොකද හැම ෆොටෝ එකම බැකප් කැමරා එකෙන් ගන්නෙ නැහැනේ මොකද ෆොටෝ වදින්නෙ කැමරා දෙකෙන් එකකින් නිසා හරිනං මේක 37ම ගන්න ඕන බැකප් කැමරාවත් නිකං හරි තියන නිසා දෙකෙන් වැඩි කරලාම හැදුවෙ ) ලයිටින් වලටත් තව 10ක් දැම්මම ෆොටෝ එකකට කැමරා කොස්ට් එක 84යි
    එතකොට ෆොටෝ වල බඩු වල කොස්ට් එක 34000යි කලින් ආව ගානට වඩා 22000යිනේ බන් වැඩි වෙන්නෙ එතකොට කලින් විදියටම අනෙක් ඒව ගනන් හැදුවත් සම්පූර්ණ ගාන එන්නෙ 74000+22000 = 96000යි. 1.50ක් කිවුවත් 56%ක් ලාබයිනේ
    මට ශුවර් නැහැ 1.50ක පැකේජ් එකක ෆොටෝ 400ක් දෙනවද කියලත් ඒක නිකං ත්‍රෙඩ් එකේ තිබුනු ඩේට වලින් ගත්තෙ

    මට කියන්න ඕන උනේ කවුරුත් ලොකුවට කිවුවට බඩු ටිකට යන කොස්ට් එක ගොඩක් වැඩි නිසා තමයි ගනන් වැඩිවෙන්නෙ කියලා, ඒක එහෙම නෙමයි කියලා
    මොකද කැමරා වල ශටර් කවුන්ට් එහෙම තියෙන්නෙ ලක්ශ ගනන් වලින් එතකොට yeild එක 15%ක් උනත් එක ෆොටෝ එකකට කොස්ට් එකට වෙන impact එක හරි අඩුයි කියලා
     
    • Like
    Reactions: Sen-lu

    shenat

    Well-known member
  • May 13, 2007
    58,515
    86,787
    113
    ආශ්චර්යමත් රටක
    ඇයි මේ පොටෝග්‍රැෆර්ලගට ගණන් සාධාරණිකරණය කරන අය බිත්තර මිල වැඩි කරාම බිත්තර හදන එවුන්ට බනින්නෙ? ඒකත් ඔය ඈන්ගල් එකෙන්ම බලන්න බැරිද? 🤔🫢
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    TV එකේ ads දාගෙන කරපු සෙට් එකක් හිටිය ඉස්සර . උන්ට නම් නළු නිලියෝ ,පොලිටික්කෝ න්ගේ weddings ටිකක් අතින් සල්ලි දීල කරපු නිසා daily weddings තිබ්බ ඒ කලේ ,තත්වේ පෙන්නන්න ගොඩක් අය උන්ව hire කරේ daily weddings බර ගානක් කරනවා ,පොඩි ගණන් වලට වෙන 3rd party උන් යවන්නේ ෆොටෝ ගහන්න .
    උන්ට නම් daily ලක්ෂ ගණන් profit කියන්න පුළුවන් .

    අවුරුද්දේ හැමදාම weddings නැහැ . overall profit එක බලන්න ඕන මුළු අවුරුද්දෙම .
    තව equipments වලට loans දාල නම් , කැඩෙන frames ,glass , laminate rolls වල manufacturer defects නිසා අවුල් යන ඒවා .
    equipments ලෙඩ එනවා ඒවත් ගණන් බලන්න ඕන . පරණ වෙද්දී සමහර මොඩෙල් වල sensor noise වැඩි වෙනවා , bulbs වල tint එනවා . focus බහිනවා .ps ,lr basic subscription cost එක . extra hard disks වලට cost

    ලංකාවේ රෙදි කඩ 95% profit එන්නේ අලුත් අවුරුද්ද නිසා , තව ජනවාරි වල පොඩ්ඩක් වැඩි අනිත් මාස cover වෙන්නේ seasons වලින් එන income එකෙන් , සාමාන්යෙන් 200%-400% ගන්න profit ලංකාවේ රෙදි කඩ ගන්න price එකත් එක්ක sell කරන price එක .අඩු වැඩි වෙනවා % සමහර items වල .එහෙම නම් හැමෝම රෙදි කඩ කරන්න ඕන 300% profit නිසා . එහෙම වෙන්නේ නැහැ overall profit එක බලද්දී .

    afaik weddings වලට වඩා අනිත් events ලේසි & % වැඩි photographers ලට overall බැලුවම .


    අනිත් දේ ඕන තරම් අඩුවට කරන අයත් ඉන්නවා . ඒ අයගෙන් කර ගන්න පුළුවන් . සමහර වෙලාවට පටන් ගත්ත ගමන් අය ඉන්නව quality එකට වගකීම ඇතුව අඩුවට කරන , එහෙම අය තෝර බේර ගන්න එක නම් ටිකක් අමාරු වෙන්න පුළුවන් එත් කරපු වැඩ බලල බැරි වෙන්නෙත් නැහැ .

    වගකීම තමයි ලොකුම දේ . සාමාන්යෙන් wedding එකක camera 2ක කින් ගන්නවා same photo එක පෝරුවේ වගේ වැදගත් ඒවා 3කින් . එක camera එකක චිප් දෙකක backup වෙන photo එක ගන්න වෙලාවේම .same ෆොටෝ එකක් angle 2කින් chips 4ක තිනවා . ඊට පස්සේ hard දෙකක backup කරනවා + editing pc එකේ .



    පොඩි උන් ඉන්නව single dslr එකෙන් engagements cover කරන ,තව පොඩි extra cam එකකුත් rent එකට අරන් ගිහින් අඩුවට weddings කරන. සමහර අය ඉන්නව ඕන තරම් අඩු ගණනට weddings කරන වියදම් කරන්න බැරි ඒ අය එහෙම අය hire කරනව . pre shoots වගේ විතරක් කරනන් පොඩි උන් ඉන්නව. අඩු ගානට ගොඩක් . quality ත් තීනවා . ගණන් අඩු නිසා වැඩ ප්‍රමනේ වැඩි එකෙන් profit හොයන්නේ .

    හෙව්වොත් නම් ඕන price එකකට සාමාන්‍ය quality ත් තීන ඕන තරම් options තීනව ලංකාවේ .
     
    Last edited:

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ඔක්කොම ගනන් ගිහිල්ල උන් විතරක් ලාබෙට ඉන්න බෑනෙ
    නරකද ඒ සල්ලි වලින් පරන TZR 125 එකක් ගත්තොත්

    ගෑනි බනින වෙලාවට රේස් කර කර හරි ඉන්න පුලුවන්
    ane hutto
     
    • Sad
    Reactions: Solo Rider

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    වැඩ කරන අයගෙ සහ ස්කිල් වලට ගාන වැඩි එක හරි සහ ඒක 100%ක් කරන්න ඕන දෙයක්
    නමුත් බඩු වලට යන ගාන ගොඩක් අය කියන්නෙ මහා ලොකු දෙයක් විදියට
    උදාහරයක් විදියට
    සාමාන්‍යෙන් ප්‍රොෆෙශනල් කැමරාවක ශටර් කවුන්ට් එක 300K කියලා නේ කියන්නෙ. මේ වලින් ඇල්බම් එකට යන ෆොටෝ ගන්නෙ 50%ක් කියලා හිතුවොතින් ෆොටෝ 150K ගන්නෙ
    එතකොට කැමරාව බැටරි සහ ලෙන්ස් වලට ලක්ශ 15ක් කියලා හිතමු ෆොටෝ 150K කියන්නෙ එක ෆොටෝ එකකට කැමරාවට ගියපු කොස්ට් එක බැලුවම එක ෆොටෝ එකකට රුපියල් 10ක් යන්නෙ. එතකොට ෆොටෝ 400ක් තියන ඇල්බම් එකකදි කැමරා කොස්ට් එක 4000යිනේ බන්
    දැං බැකප් කැමරා සෙටප් එකකුත් තියනවා කියලා හිතුවම ෆොටෝ එකකට කැමරා වල කොස්ට් එක රුපියල් 20යි. අනෙක් ලයිටින් අනම් මනම් වලට යන ගානත් හිතලා ෆොටෝ එකකට බඩු වල කොස්ට් එක එක ෆොටෝ එකකට රුපියල් 30 ඇල්බම් එකේම ෆොටෝ 400 නං බඩු වල කොස්ට් එක රුපියල් 12000යිනේ බන්

    උදවුවට කොල්ලො තුන්දෙනෙක් එක්කන් ආව එතකොට එකෙක්ට 4000 ගාන දුන්නත් එතන 12000යි


    එතකොට මේ ටිකට කොස්ට් එක 24000යි. ප්‍රින්ටින් සහ එඩිටින් වලට යන ගාන තව 50000ක්(මේ ගනන් නං මම හරියට දන්නෙ නැහැ හිතලා දැම්මෙ ) තියමු එතකොට වියදම 74000යි. එතකොට පැකේජ් එකක් 1.50ක් කියන්නෙ 100%ක් ලාබ තියං ඉන්නවා නේද
    සාමාන්‍යයෙන් ශටර් කවුන්ට් එක 150K වගේ තමයි මචං මැක්සිමම් අපි සලකන්නේ. නෝර්මලි ෆොටො 1000-1500ත් අතර වදිනවා මුලු වෙඩිමෙම (එක කැමරා එකකින්). අනික් එක මතක තියා ගන්න මේ ලෝකේ කවුරුත් බිස්නස් එකක් කොස්ට් එකට කරන්නේ නෑ කියලා. අනිවාර්යෙන් ඕවර්හෙඩ් ප්‍රොෆිට් එකක් තියනවා. කැමරා බඩු මුට්ටු වලටත් අපි එහෙම ප්‍රොෆිට් එකක් තියනවා. මොකද අපි ඒක අද ලක්ෂ 10කට ගත්තට ඊලඟ එක වෙද්දි ඒක ලක්ශ 12,13 හෝ 15ක් වෙන්න පුලුවන් නිසා. අනික් එක 2nd Cameramenට වෙනම ගානක් බං දෙන්නේ 10ක් වගේ. ඌට හෙල්පර් කෙනෙක්ගේ ගාන දීලා බෑ. උඹ කියපු ගණන් වලට Thank you card 100, Couple Enlargement x 2 (Print and Frame), Group Enlargement (Print only) එහෙම දාලා ගන්න. ඒවත් පොඩි ගණන් නෙමෙයි යන්නේ. 1ට1 ක් නම් ලාබ නෑ මචං. එහෙම තියාගන්න උන් නැතිවා නෙමෙයි හොඳේ.
     

    Sen-lu

    Well-known member
  • අපේ ෆෝටෝග්‍රැෆර්ල ගහන වෙඩින් ෆොටෝ සේරම එක වගේනෙ බං. මටනම් පල් කැතයි එහෙමත් එකෙක් තමා පොඩ්ඩක් ක්‍රියේටිව්.

    ගානනම් ඉතින් ඔය ගාන කමක් නෑ
     
    • Like
    Reactions: Solo Rider

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    අපේ ෆෝටෝග්‍රැෆර්ල ගහන වෙඩින් ෆොටෝ සේරම එක වගේනෙ බං. මටනම් පල් කැතයි එහෙමත් එකෙක් තමා පොඩ්ඩක් ක්‍රියේටිව්.

    ගානනම් ඉතින් ඔය ගාන කමක් නෑ
    95% වෙලාවට photographer කිව්වට, couples වලට ඕන ඒ දවස් වල ලංකාවේ යන style එකට එක නිසා එකම වගේ වෙන්නේ.
     
    • Like
    Reactions: Solo Rider

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,642
    3,521
    113
    වැඩ කරන අයගෙ සහ ස්කිල් වලට ගාන වැඩි එක හරි සහ ඒක 100%ක් කරන්න ඕන දෙයක්
    නමුත් බඩු වලට යන ගාන ගොඩක් අය කියන්නෙ මහා ලොකු දෙයක් විදියට
    උදාහරයක් විදියට
    සාමාන්‍යෙන් ප්‍රොෆෙශනල් කැමරාවක ශටර් කවුන්ට් එක 300K කියලා නේ කියන්නෙ. මේ වලින් ඇල්බම් එකට යන ෆොටෝ ගන්නෙ 50%ක් කියලා හිතුවොතින් ෆොටෝ 150K ගන්නෙ
    එතකොට කැමරාව බැටරි සහ ලෙන්ස් වලට ලක්ශ 15ක් කියලා හිතමු ෆොටෝ 150K කියන්නෙ එක ෆොටෝ එකකට කැමරාවට ගියපු කොස්ට් එක බැලුවම එක ෆොටෝ එකකට රුපියල් 10ක් යන්නෙ. එතකොට ෆොටෝ 400ක් තියන ඇල්බම් එකකදි කැමරා කොස්ට් එක 4000යිනේ බන්
    දැං බැකප් කැමරා සෙටප් එකකුත් තියනවා කියලා හිතුවම ෆොටෝ එකකට කැමරා වල කොස්ට් එක රුපියල් 20යි. අනෙක් ලයිටින් අනම් මනම් වලට යන ගානත් හිතලා ෆොටෝ එකකට බඩු වල කොස්ට් එක එක ෆොටෝ එකකට රුපියල් 30 ඇල්බම් එකේම ෆොටෝ 400 නං බඩු වල කොස්ට් එක රුපියල් 12000යිනේ බන්

    උදවුවට කොල්ලො තුන්දෙනෙක් එක්කන් ආව එතකොට එකෙක්ට 4000 ගාන දුන්නත් එතන 12000යි


    එතකොට මේ ටිකට කොස්ට් එක 24000යි. ප්‍රින්ටින් සහ එඩිටින් වලට යන ගාන තව 50000ක්(මේ ගනන් නං මම හරියට දන්නෙ නැහැ හිතලා දැම්මෙ ) තියමු එතකොට වියදම 74000යි. එතකොට පැකේජ් එකක් 1.50ක් කියන්නෙ 100%ක් ලාබ තියං ඉන්නවා නේද
    උඹ කැමරා බඩු ටිකක් අරගෙන ෆොටෝ ග්‍රැපි කරලා බලපංකෝ. එතකොට තේරෙයි
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    ඔක්කොම ගනන් ගිහිල්ල උන් විතරක් ලාබෙට ඉන්න බෑනෙ
    නරකද ඒ සල්ලි වලින් පරන TZR 125 එකක් ගත්තොත්

    ගෑනි බනින වෙලාවට රේස් කර කර හරි ඉන්න පුලුවන්
    බැරිම උනොත් සද්දෙ දාගෙන යන්නත් පුළුවන්...🤭😁

    උඹ නිකමට ඔය කියලා තියෙනවා වගේ බඩු වල ගනං ටිකක් එහෙම බලපංකො. 1.40 හොඳයි තව. හොඳ නම තියෙන උංගේ අඩුම පැකේජ් එකත් 3 පැනලා.
    ------ Post added on Sep 6, 2023 at 8:29 PM
     
    • Haha
    Reactions: Solo Rider

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    375800406_640359708196640_7641100655804096903_n.jpg