ලාල් හෑගොඩ sir ගේ පන්තියට යන්න. photography කියන කලාව ඉගෙනගන්න මම දන්නා විදිහට එතන තමා හොදම. මාස 6. මමත් ගියා.