Photography Help

Pilot in the Toilet

Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    සහෝදරවරුනි, මට මෙන්න මේ ෆොටෝ එක ගහල තියෙන්නේ කොහොමද කියල කියන්න පුලුවන්ද ? මේක තිබ්බේ සගරාවක. හැන්දෑවක බීච් එකේ ගහපු ෆොටෝ එකක්. මේ විදියට බැක්ග්‍රවුන්ඩ් එක රතු පාට වෙන්න ෆොටෝ එක ගන්නේ කොහොමද ?

    208ac6b.jpg
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හවසට අහස රතු පාට වෙනව බං :) රාස්සිගෙ අව්ව :yes:
     

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    හවසට අහස රතු පාට වෙනව බං :) රාස්සිගෙ අව්ව :yes:

    නෑ බන්. ඔතන අහසේ සාමාන්‍ය රතු පාටට වඩා දෙයක් තියනවා. මුළු ෆොටෝ එකේම ඒ රතුපාට විසිරිලා තියනවා.
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    නෑ බන්. ඔතන අහසේ සාමාන්‍ය රතු පාටට වඩා දෙයක් තියනවා. මුළු ෆොටෝ එකේම ඒ රතුපාට විසිරිලා තියනවා.

    සමහර දවස් වලට වැඩියෙන් රතු වෙනව ඇති බං. :yes: