සහෝදරවරුනි, මට මෙන්න මේ ෆොටෝ එක ගහල තියෙන්නේ කොහොමද කියල කියන්න පුලුවන්ද ? මේක තිබ්බේ සගරාවක. හැන්දෑවක බීච් එකේ ගහපු ෆොටෝ එකක්. මේ විදියට බැක්ග්‍රවුන්ඩ් එක රතු පාට වෙන්න ෆොටෝ එක ගන්නේ කොහොමද ?