Photography Help

ElaBaba

Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    phone or digital pocket camera
    background ඒක blur වෙලා නැහැ.
    dslr නම් blur වෙනව සාමාන්‍යයෙන්.
     

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    මට ඔරිජිනල් එක එවන්න... මම මෙටා ඩේටා රීඩ් කරලා කියන්නම් ගත්ත කැමරාවත් එක්කම
    ඕක විතරයි තියෙන්නෙ .:dull:
    ඕක අරං තියෙන්නෙ උදැල්ලකිං
    එහෙම වෙන්න බෑ හලෝ .:growl:
    phone or digital pocket camera
    background ඒක blur වෙලා නැහැ.
    dslr නම් blur වෙනව සාමාන්‍යයෙන්.

    මටත් හිතුනා ෆෝන් එකකින් කියලා ඒත් හරිටම දැන ගන්න තමා ත්‍රෙඩ් එක දැම්මෙ.
    හැබැයි ඩිජිටල් කැමරාවක් වෙන්නත් පුලුවං .:rolleyes: