Photography Help

Caps Lock

Member
Nov 15, 2016
5,068
615
0
والله أكبر
මේ ෆොටෝ එක ෆෝන් එකකින් ගත්ත එකක් ද?
D slr එකකින් ගත්ත එකක්ද කියලා හොයා ගන්න විදිහක් කියන්නකො .





Code:
https://i.imgur.com/gCgnOob.jpg
 

Frosty

Well-known member
  • Dec 8, 2018
    1,325
    144
    63
    ay ahanne oya.e photo eke wenasak nahane moken gahuwath. oita wada quality phone cam thiyenwane. :confused:
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව


    තෝ මෙච්චර රිප්ලයි දැම්මේ පොටෝ එක බලන්න නැතිවද :baffled:

    මම මේ නූල දාපු එකිගේ මුණ බලාගෙන තමා රිප්ලයි දැම්මේ... ඒකි නරකම නෑ.... පොඩ්ඩක් ලයින් කරන්න කියලා බැලුවේ....