Photos-ප්‍රදර්ශනය-ලේ බිඳක් දිවි රැසක්..!!
අද(14) මහනුවර සිටි සෙන්ටර් හි ඇරඹි ලේ බිඳක්- දිවි රැසක් ප්‍රදර්ශනය හෙට සහ අනිද්දා (15, 16) දෙදින තුලත් පැවැත්වීමට නියමිතයි..
උදෑසන 10 සිට සවස 6 දක්වා දැනුම පිපාසිත ඔබ වෙනුවෙන්ම අපි ඉන්නවා.
එළකිරි යාලුවන්ට එහි කොටසක් මේ විදියට ගෙනාවා..
මේ අපේ ඇරඹුමයි...
මෙන්න අපේ සෙට් එක හදපු එක. මේ වගේ අසරණ පුංචි මල් කැකුලු බේරාගන්න පුලුවන් ඔබේ එක ලේ බිඳුවකින්...
මේ බලන්න, මේ කැරකෙන අනුරුවට අදහස් එකතුකලේ අපේ එළකිරි යාලුවොමයි..බලන්නකො වීඩියෝ එකත්
මේ රුධිර දායකයෙකුගෙන් රුධිරය ලබා ගන්නා අයුරු නිරූපනයක්...
මේ වගේ පෝස්ටර් විශාල ගනනකින් ඔබේ දැනුම් ගබඩාවට අසීමිත සම්පත් එකතු වේවි මෙහි පැමිණියහොත්...
මේ ප්‍රදර්ශනයට එක්කර ඇති ලේ බැංකු උපකරණ, ප්රතිකාරක වර්ග..
මේ ලේ පැකට්ටු සහ රුධිර ආශ්රිත නිශ්පාදන...
මීට අමතරව " ඔබේ පැහැය කුමක්ද?" \ ජාතික තැලසීමියා මධ්‍යස්ථානයේ ප්‍රදර්ශණ කුටිය,
ලිංගාශ්‍රිත රෝග සම්බන්ධ ප්‍රදර්ශණ කුටිය ඇතුලුව තවත් බොහෝ දේ ඔබ වෙනුවෙන්මයි!!
අවසාන වශයෙන් නැවතත් එළකිරි යහලු යෙහෙළි සැමට ආරධනා...

ape kattiya boho wita heta ewi..ehema nathat balanna ewi..man hitanne ape JAAS enna ati ada balanna...