Photos-ප්‍රදර්ශනය-ලේ බිඳක් දිවි රැසක්..!!

kingdewi

Well-known member
  • Photos-ප්‍රදර්ශනය-ලේ බිඳක් දිවි රැසක්..!!

    අද(14) මහනුවර සිටි සෙන්ටර් හි ඇරඹි ලේ බිඳක්- දිවි රැසක් ප්‍රදර්ශනය හෙට සහ අනිද්දා (15, 16) දෙදින තුලත් පැවැත්වීමට නියමිතයි..
    උදෑසන 10 සිට සවස 6 දක්වා දැනුම පිපාසිත ඔබ වෙනුවෙන්ම අපි ඉන්නවා.

    එළකිරි යාලුවන්ට එහි කොටසක් මේ විදියට ගෙනාවා..


    මේ අපේ ඇරඹුමයි...

    dsc01224cx.jpg


    dsc01240x.jpg


    මෙන්න අපේ සෙට් එක හදපු එක. මේ වගේ අසරණ පුංචි මල් කැකුලු බේරාගන්න පුලුවන් ඔබේ එක ලේ බිඳුවකින්...
    මේ බලන්න, මේ කැරකෙන අනුරුවට අදහස් එකතුකලේ අපේ එළකිරි යාලුවොමයි..බලන්නකො වීඩියෝ එකත්


    dsc01222m.jpg


    dsc01221hn.jpg


    dsc01242hj.jpg


    මේ රුධිර දායකයෙකුගෙන් රුධිරය ලබා ගන්නා අයුරු නිරූපනයක්...

    dsc01223th.jpg


    මේ වගේ පෝස්ටර් විශාල ගනනකින් ඔබේ දැනුම් ගබඩාවට අසීමිත සම්පත් එකතු වේවි මෙහි පැමිණියහොත්...

    dsc01238m.jpg


    dsc01237y.jpg


    dsc01239qvw.jpg


    dsc01229l.jpg


    dsc01228k.jpg


    dsc01227nh.jpg


    dsc01233rr.jpg


    මේ ප්‍රදර්ශනයට එක්කර ඇති ලේ බැංකු උපකරණ, ප්‍රතිකාරක වර්ග..

    dsc01231x.jpg


    dsc01232lv.jpg


    dsc01234jt.jpg


    dsc01235jc.jpg


    dsc01230i.jpg


    මේ ලේ පැකට්ටු සහ රුධිර ආශ්‍රිත නිශ්පාදන...

    dsc01236rc.jpg



    මීට අමතරව " ඔබේ පැහැය කුමක්ද?" \ ජාතික තැලසීමියා මධ්‍යස්ථානයේ ප්‍රදර්ශණ කුටිය,
    ලිංගාශ්‍රිත රෝග සම්බන්ධ ප්‍රදර්ශණ කුටිය ඇතුලුව තවත් බොහෝ දේ ඔබ වෙනුවෙන්මයි!!

    අවසාන වශයෙන් නැවතත් එළකිරි යහලු යෙහෙළි සැමට ආරධනා...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ගොඩක් දෙනෙකුගේ දැනුම දියුණු කිරීම වගේ ම තවත් කෙනෙකුගේ ජීවිතයක් බේරාගන්න කෙරෙන උත්සහයට දායක වීමක් වෙන ගොඩක් වටින ප්‍රදර්ශනයක් වගේ. බොහොමත් ම ස්තූතියි මේ දේ ගැන අපේ එළකිරි යාලු යෙහෙලියන් ව දැනුවත් කළාට.
     

    kingdewi

    Well-known member
  • ela machan.anna full try eka denawa :)
    enna enna
    Enna hitye..eeth Niwadu ganna bari una :( ape kattiya boho wita heta ewi..ehema nathat balanna ewi..man hitanne ape JAAS enna ati ada balanna...

    wade saarthaka wewa...!!!
    elaz
    ගොඩක් දෙනෙකුගේ දැනුම දියුණු කිරීම වගේ ම තවත් කෙනෙකුගේ ජීවිතයක් බේරාගන්න කෙරෙන උත්සහයට දායක වීමක් වෙන ගොඩක් වටින ප්‍රදර්ශනයක් වගේ. බොහොමත් ම ස්තූතියි මේ දේ ගැන අපේ එළකිරි යාලු යෙහෙලියන් ව දැනුවත් කළාට.
    ස්තුතියි මචන්!!
     

    HASARANDI

    Member
    Aug 27, 2007
    7,322
    351
    0
    Wadenam maru... ath kandyne thiyenne api Colombone inne :( man mara asawe inne Le dadenna heta Colombo wala thiyana 1kakata hari denna ona gihin Sarthaka wewa kiyala hadawathinma prathanakaranawa.......!!!!
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    අද එන්න බැරි උනා...:( තව දවස් දෙකක් තියෙනවා නේ... මම එනවා කොහොම හරි.
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    honda pin athe wedak....denuma wedi kara gannath honda awasthawak... siyalu katayuthu saarthaka wewa kiyala prarthana karanwa :)