Photos-ප්‍රදර්ශනය-ලේ බිඳක් දිවි රැසක්..!!

honda pin athe wedak....denuma wedi kara gannath honda awasthawak... siyalu katayuthu saarthaka wewa kiyala prarthana karanwa :)

ලොවෙත් නැති රෙප් පවර් එකක්නේ බන් උඹට තියෙන්නේ මාව නිකන් කරකෝලා අත ඇරියා වගේ :shocked::shocked:
 
tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මාතර කිඹුලා;10394734 said:
    ලොවෙත් නැති රෙප් පවර් එකක්නේ බන් උඹට තියෙන්නේ මාව නිකන් කරකෝලා අත ඇරියා වගේ :shocked::shocked:

    pissuda ban duppath rep power ekak mata thiyenne... :sorry:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේ වගේ සත්කාරයකට දායක වෙන එක ගැන සන්තොසයි..
    රෙප්+8
    ඊයේ මම ආවා එහෙට ඒත් මම එද්දි 7.30 පහු වේලා.. ටෙක්Zඔන් පරිගණක කඩයට..
    ඒ වේද්දි ඒකත් වහලා..
    ඊට පස්සේ මම දැක්කා දැන්විම් පුවරුවක් එන්ට්‍රන්ස් එක ලග ගහලා තියෙනවා..
    ලේ දිම සම්බන්ධයෙන්..
     
    kingdewi

    Well-known member
  • good post :)
    rep+
    thankz bro!
    ඉතාමත් හොඳ වැඩක්..... සුභපතනවා වැඩිවැඩියෙන් සාර්ථකවීමට
    එළ එළ!
    මේ වගේ සත්කාරයකට දායක වෙන එක ගැන සන්තොසයි..
    රෙප්+8
    ඊයේ මම ආවා එහෙට ඒත් මම එද්දි 7.30 පහු වේලා.. ටෙක්Zඔන් පරිගණක කඩයට..
    ඒ වේද්දි ඒකත් වහලා..
    ඊට පස්සේ මම දැක්කා දැන්විම් පුවරුවක් එන්ට්‍රන්ස් එක ලග ගහලා තියෙනවා..
    ලේ දිම සම්බන්ධයෙන්..

    හෙට එන්න යාලු!:)
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    thankz bro!
    හෙට එන්න යාලු!:)

    ඒ දැන්විමේ නම් මම දැක්කේ 6 වෙන කම් විතරයි තියෙන්නේ කියලා..
    මචන් හෙට වැඩ දවසක් නේ අපි ඔෆ් වෙන්නේත් 6 වෙන කොට..
    7 වෙනකම් තියෙනවා නම් ගොඩ වේලා යන්න පුලුවන් වෙයි..
     
    kingdewi

    Well-known member

  • ඒ දැන්විමේ නම් මම දැක්කේ 6 වෙන කම් විතරයි තියෙන්නේ කියලා..
    මචන් හෙට වැඩ දවසක් නේ අපි ඔෆ් වෙන්නේත් 6 වෙන කොට..
    7 වෙනකම් තියෙනවා නම් ගොඩ වේලා යන්න පුලුවන් වෙයි..

    ඔවු..අපි නුවරඑළිය බදුල්ල වගේ ප්‍රදේශවල අයත් එක්ක මේ ප්‍රදර්ශනයට දායක වෙනව. ඉතින් අන්තිමට තීරණය වෙලා තියෙන්න 6ට වහන්නයි!:(:(
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඔවු..අපි නුවරඑළිය බදුල්ල වගේ ප්‍රදේශවල අයත් එක්ක මේ ප්‍රදර්ශනයට දායක වෙනව. ඉතින් අන්තිමට තීරණය වෙලා තියෙන්න 6ට වහන්නයි!:(:(

    ආහ් එහෙම සීන් එකක් ද..
    හරි අවුලක් නෑ මචන්.. අද එන්න ලැබුනේ නෑ.. අම්මලාට ගමනක් යන්න ඕනේ කියලා..
    එක්ක යන්න වුනා..