No worries.society heading that way.All new girls are like that.But we the poor got stuck in middle of two generations.
උබෙ ගර්ල්් ප්රෙන්ඩ් අවුරුදු උත්සව වලට අරවට මේවට ගිහින් වෙන කොල්ලො එක්ක කරවටේ ඉනවටේ අතදාගෙන ෆොටෝ ගන්නවද? අවුලක් නැද්ද ඒක?
උබෙ ගර්ල්් ප්රෙන්ඩ් අවුරුදු උත්සව වලට අරවට මේවට ගිහින් වෙන කොල්ලො එක්ක කරවටේ ඉනවටේ අතදාගෙන ෆොටෝ ගන්නවද? අවුලක් නැද්ද ඒක?
kisima dawasaka ehema wela naha. ehema wenna ida thiyanneth naha
kollek kellekge kara vate, ina vate ata danne godakma lan unamai, ethakota kohomath aul thamani. lagin idagena photos gattata aul na.
මගුල කැඩෙන්නයි යන්නේ කොල්ලෝ![]()
Anyway පොටෝ එකක් බලන් නැතිව කියන්න අමාරුයි මුකුත් .. ඔව්
No worries.society heading that way.All new girls are like that.But we the poor got stuck in middle of two generations.
Plz post few shots
mama dakka australiyave un ganunva share karanava reddit eke dala tibba. swinger couples godak innava. ubata aulak natuva atte enisa venna ati.
Valiyaka aaarambayak vage
කොල්ලො එක්ක කරවටේ අතදාගෙන ෆොටෝ ගන්නවද?අවුලක් නැද්ද ඒක?
meekanam ithin yaalu pit ekata wenna puluwan ne eeth
No worries.society heading that way.All new girls are like that.But we the poor got stuck in middle of two generations.
පොටෝ නැතුව කියන්න අමාරුයි.

යකෝ් මූත් දැන් කැරිය වෙලා
හෝමෝන වැඩ කරන්න පටන් අරන් තියෙන්නෙ දැන්ද කොහෙද
ඒකයි මෙහෙම වුනේ 
මට කෙල්ලෙක් නෑ බන්
මන් අදුරන කෙල්ලො ගොඩක් ඒවගේ බන්
බැච් පිට් එක අරක මේක කියන්නෙ
ඒත් මගෙ හිතටනම් ඒම කෙල්ලෙක් අවුල්
කොට්ටෙ යටිං කාන්දමක් තියං නිදාගත්තඒකයි මෙහෙම වුනේ
![]()

aussie wala hand shake ekath ekka kammula kiss karannath puluwan neda ? wena kollek awilla umbe kellage kammula kiss karanawata umba kamathida ?

Issara nan kollek hand shake karanawath kemathi ne.but dan e mokakwath ne ban.matanan dan ona ekak![]()

මට කෙල්ලෙක් නෑ බන්
මන් අදුරන කෙල්ලො ගොඩක් ඒවගේ බන්
බැච් පිට් එක අරක මේක කියන්නෙ
ඒත් මගෙ හිතටනම් ඒම කෙල්ලෙක් අවුල්