photos

theaf

Active member
  • Jun 1, 2012
    290
    33
    28
    මචන්ලා photos වලට අපි ගව තියන logo එකක් ලේසියෙන් insertකරගන්න ඒ කියන්නේ photos ගොඩකට එකපාර logo එක ද ගන්න පුළුවන් soft එකක් හොයල දෙනවද
     

    theaf

    Active member
  • Jun 1, 2012
    290
    33
    28
    uba kiyanne batch editing tool ekak neda?

    eka nam machan mama hariyatama danne na.man kiyanne dan photo ekaka yatin kage hari namak gahanava nam photo set ekakama eka para e nama vatila save karaganna puluvan soft ekak.therunada danne na:oo:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    බම්ප් තමා මචං.. මේකෙ ඉන්න අය මම දැක්කා දාලා තියෙනවා එහෙම.. බම්ප් කරගෙන පලයන්.. උදව් කරයි දැක්කොත් උන් එකෙක්..
     

    getitfree

    Member
    Nov 25, 2011
    271
    108
    0
    photoshop walin unat puluwan script eken batch editing karanna..
    but there are many other tiny softwares too