photoshop වැඩ කාරොයෙ කියන්න බලන්න මේ පොඩි උන් දෙන්නගේ background එක නිකං අර විදුලිවේගයෙන් යනකොට ගහපු පොටෝ එකක් වගේ ඈදිල යන්න හදාගන්නේ කොහොමද කියල. ...
මම කියන්නේ මේ පොඩි දෙන්නා ඔය විදියට ඉන්දලා ඔය background එක නිකං අර අපි පාරක යනකොට අර නිකං ඈදිල වගේ යන්නේ ගස් කොලං ඒ වගේ කරන්න ඕනේ
පුලුව්න කෙනෙක් කරන හැටි කියල දෙන්නකෝ
මම කියන්නේ මේ පොඩි දෙන්නා ඔය විදියට ඉන්දලා ඔය background එක නිකං අර අපි පාරක යනකොට අර නිකං ඈදිල වගේ යන්නේ ගස් කොලං ඒ වගේ කරන්න ඕනේ
පුලුව්න කෙනෙක් කරන හැටි කියල දෙන්නකෝ
And you are Done 


anna eka clik karagena hitapan ethakota magnetic lasso eka enawa... eken karanna thiyenne lamay dennage ona point ekak clik karala wateta andan yanna.... hadissiye ira weradunoth backspace obala aye passata ganin... aye iwara karaddi patan gaththa thenatama awith select karapan.... passe Select>Inverse karapan... ethakota lamay dennage wate select wenawa... passe filter eken kamathi ekak denna thiyenne...