Photoshop නොකළ අපූරු ඡායාරූප පෙළක්
අපි ජිවත් වන මේ මිහිපිට සැබවින්ම චමත්කාරජනකයි. ස්වාභාවික සුන්දරත්වයෙන් පිරී ඉතිරි යන මේ පොළෝතලය මත ඇති අපුර්වත්වය සියැසින් දැකබලා අවසන් කිරීමට එක් ජිවිත කාලයක් කිසිසේත්ම ප්රමාණවත් නොවන බව මට හැඟෙනවා. සොබාදම් මෑණියන් මවන අපූරු දසුන් කැමරාකාචයට හසුකරගත් ඒ අපුරු අවස්ථා පෙළක් අපි ඔබවෙත මෙසේ ගෙන එනවා. මේ ඡායාරූප සංස්කරණය කල ඒවා නොවන බවත් මතක් කරන්නට කැමතියි.
MERRY-GO-ROUND (LONG-EXPOSURE PHOTOGRAPH)
රුසියාවේ ශාන්ත බැසිල් දේවස්ථානය
වැහි බිංදු වලින් වැසුණු බත්කූරා
CHRYSLER ගොඩනැගිල්ල , නිව්යෝර්ක් නුවර
දකුණු ඩකෝටා හි අකුණු කුණාටුවක්
ගැඹුරු මුහුදේ ජිවත් වන අපූරු ලොඩියා
ශරත් ස්රිතුවේ වර්ණ දියමත මවන සිත්තම්
දියමතුපිටට ලංවන හෙලිකොප්ටරයක්
ඉර බැස යන සුන්දර හැන්දෑව
ඩෙමාවන්ඩ් කන්ද උඩ වලා රොද
වැස්සකට පසු
ස්විට්සර්ලන්තයේ VERZASCA ගංගාව, ජලය කෙතරම් පිරිසිදු ද කියනවානම් මෙහි පතුල දක්වාම ඔබට නැරඹිය හැකියි.
නොර්වේ හි ස්වල්බර්ඩ් වල ග්ලැසියරයක් තුලින් ගලා යන ජල පහරින් කුඩා දිය ඇල්ලක් මතුවන ආකාරය
නැමිබ් කාන්තාරය මුහුද හමුවන ස්ථානය
බම්ප් එකකින් හරි සලකන්න...

rep