ගොඩක් අයගේ ප්රතිචාර ලැබුණු නිසා වැඩේ ඉක්මනටම මම පටන් ගන්නම්. හැමෝටම PM කරන්න අමාරු නිසා මෙහෙම දාන්නේ. මුලින්ම කියන්න ඕන මේක ගෙදර ඉදන්ම ඔයාලට කරන්න පුළුවන්. ඔයාලගේ designing දැනුම උනන්දුව මත සතිය තුල කරන්න ඕන තරම ඔයාලටම තේරෙයි. කෙනෙක්ට මේකට පැයක් වෙන් කරලා ලොකු දෙයක් කරන්න පුළුවන් වෙන්න පුළුවන්. තවත් කෙනෙක්ට ඊට වඩා කාලය වැයවෙන්න පුළුවන්. ඒ හැමදේම ඔයා මතම තීරණය වෙන්න පුළුවන්. part time ජොබක් තමයි ගොඩක් දුරට.
bump
kiyapanko balanna
p.m ekak dala![]()