Photoshop වලින් සල්ලි හොයමු.

Baabu

Member
Jul 1, 2016
98
31
0
වැඩි විස්තර

ගොඩක් අයගේ ප්‍රතිචාර ලැබුණු නිසා වැඩේ ඉක්මනටම මම පටන් ගන්නම්. හැමෝටම PM කරන්න අමාරු නිසා මෙහෙම දාන්නේ. මුලින්ම කියන්න ඕන මේක ගෙදර ඉදන්ම ඔයාලට කරන්න පුළුවන්. ඔයාලගේ designing දැනුම උනන්දුව මත සතිය තුල කරන්න ඕන තරම ඔයාලටම තේරෙයි. කෙනෙක්ට මේකට පැයක් වෙන් කරලා ලොකු දෙයක් කරන්න පුළුවන් වෙන්න පුළුවන්. තවත් කෙනෙක්ට ඊට වඩා කාලය වැයවෙන්න පුළුවන්. ඒ හැමදේම ඔයා මතම තීරණය වෙන්න පුළුවන්. part time ජොබක් තමයි ගොඩක් දුරට.
 
JananRush

Well-known member
  • May 17, 2006
    1,796
    213
    63
    Nittambuwa
    www.facebook.com
    ගොඩක් අයගේ ප්‍රතිචාර ලැබුණු නිසා වැඩේ ඉක්මනටම මම පටන් ගන්නම්. හැමෝටම PM කරන්න අමාරු නිසා මෙහෙම දාන්නේ. මුලින්ම කියන්න ඕන මේක ගෙදර ඉදන්ම ඔයාලට කරන්න පුළුවන්. ඔයාලගේ designing දැනුම උනන්දුව මත සතිය තුල කරන්න ඕන තරම ඔයාලටම තේරෙයි. කෙනෙක්ට මේකට පැයක් වෙන් කරලා ලොකු දෙයක් කරන්න පුළුවන් වෙන්න පුළුවන්. තවත් කෙනෙක්ට ඊට වඩා කාලය වැයවෙන්න පුළුවන්. ඒ හැමදේම ඔයා මතම තීරණය වෙන්න පුළුවන්. part time ජොබක් තමයි ගොඩක් දුරට.

    Hari mama Kamati............ mokakda wenna ona kiyala kiyanna..