Photoshop වැඩකෑලී දන්න සිංහලෙන් (Part 01) Updating..
මම හිතුවා Photoshop ගැන මම දන්න දේවල් ඔයාලත් එක්ක බෙදාගන්න ඔනේ කියලා. මම මුලින්ම කියන්න ඔනේ මම Photoshop කියන මෘදුකාංගයේ කෙළ පැමිණියෙක් නම් නෙමේ. ගොඩ පීනන ඩයල් එකක් වෙන්නත් පුළුවන් ඔයාලාට.එත් ඒ මන් දන්න ටික හරි මම කැමති ඔයාලත් එක්ක බෙදා ගන්න.තව දෙයක් තමයි භාෂා ප්රශ්ණය (කඩ්ඩ ) නිසා අද ගොඩාක් දෙනෙක්ට අළුත් යමක් ඉගෙන ගන්න තියෙන අවස්ථාව මඟ හැරිලා.එක නිසා මම පුළුවන් විදියට මේ නූල දිගින් දිගටම අරන් යන්න උත්සහ කරනවා ඔයාලගේ සප් එකත් ඇතිව.
කලිනුත් ත්රෙඩ් එකක් දැම්මා මේ විදියට
http://www.elakiri.com/forum/showthread.php?p=19614148#post19614148
මේ නූල පුළුවන් තරම් දුරට අරන් යන්න උත්සහ කරනවා
මෙන්න මේ නියොන් ආලෝකයෙන් වැඩේ පටන් ගම්මු

Last edited: