PHOTOSHOP සිංහල ටයිප් අවුලක්
සිංහල ෆොන්ට් එකක් දාගෙන ටයිප් කරනකොට වෙන අකුරු තමයි ටයිප් වෙන්නෙ .උදාහරණයක් විදිහට කිව්වොත් W කී එකට වදින්නේ උ අකුර . කොහොමද මේක හදා ගන්නෙ .