ඉගෙන ගන්න දෙයක් අපතේ යන්නේ නෑ.
මම illustrator, corel draw 2ම අවුරුදු 15කට වඩා පාවිච්චි කරල තියෙනව.
Corel Draw - ඉගෙන ගන්න ලේසි, ගාස්තු අඩුයි, පරණ printers, plotters, engravers, laser cutters වගේ විශේෂ machine වලට support කරනව. මේකට හේතුව corel 0.001 line width එකට support කරන එක.
Illustrator වල මේක හරියට පේන්නෙ නැති අවුලක් තිබුනා.
Adobe Illustrator - Adobe suite එක බාවිතා කරන කෙනෙක්ට හරි පහසුයි. එකම short cut commands. Artistic වැඩ වලට ලේසියි.
Large files handle කරද්දී stability වැඩි
( of course it depends on hardware too)
සමහර specific drivers Mac වලට develop කරල නෑ.
Output වලට Corel තවමත් ලේසියි කියල තමයි මට තේරෙන්නේ.