මචංලා මට කවුරු හරි 3D E-Book Covers, Software Box, DVD Covers සිං ගාල Photoshop වලින් හදන්න පුළුවන් Action Scrpit එකක් හොයල දෙන්නකො
google කරල හම්බ උන ඒව Trial තියෙන්නෙ 30 days වගේ. 
මෙන්න මේවගේ ඒව හදන්න
මේ තියෙන්නෙ ඒවගේ Action Script එකක් ඒත් මේක සල්ලි දීල ගන්න වෙන්නෙ
Action scripts නැත්නම් මේවගේ ලේසියෙන්ම හදාගන්න පුළුවන් වෙනත් software එකක් උනත් කමක් නෑ