Photoshop Help!!

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මචංලා මට කවුරු හරි 3D E-Book Covers, Software Box, DVD Covers සිං ගාල Photoshop වලින් හදන්න පුළුවන් Action Scrpit එකක් හොයල දෙන්නකො ;) google කරල හම්බ උන ඒව Trial තියෙන්නෙ 30 days වගේ. :dull:


    මෙන්න මේවගේ ඒව හදන්න



    bundle1.png



    මේ තියෙන්නෙ ඒවගේ Action Script එකක් ඒත් මේක සල්ලි දීල ගන්න වෙන්නෙ :baffled:


    cap2-extreme.jpg



    Action scripts නැත්නම් මේවගේ ලේසියෙන්ම හදාගන්න පුළුවන් වෙනත් software එකක් උනත් කමක් නෑ ;)