Photoshop help

weponizer

Active member
  • Oct 3, 2017
    605
    116
    43
    ඊයේ windows update කරා. දැන් photoshop වල කිසිම file එකක් save කරන්න බෑ. save, save as මොකුත් වැඩ නෑ. මෙහෙම error එකක් එනවා.


    ඒක ok කරාම මෙහෙම වැටෙනවා.



    මේක හදාගන්න විදියක් දන්නා කෙනෙක් ඉන්නවද?