Photoshop, illustrator දන්නා කෙනෙක් උදව්වක්...Reload එකක් දෙනවා..

Roamstar

Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    Photoshop, illustrator දන්නා කෙනෙක් උදව්වක්...Reload එකක් දෙනවා..

    මචන් මෙන්න මෙහෙම Swirl එකක් හදාගන්නේ කොහොමද බන්? මේකේ තියෙන Swirl එකම ඕනේ.. වෙන වෙන Brush වල ඒවා බෑ. පුළුවන් නම් හදල දෙන්න කෙනෙක් ඉන්නවා නම් කියන්නකෝ.. Reload එකක් දාන්නම් හදල දුන්නොත්..

    il9m4g.jpg
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,258
    113
    Sri Lanka
    මචන් මෙන්න මෙහෙම Swirl එකක් හදාගන්නේ කොහොමද බන්? මේකේ තියෙන Swirl එකම ඕනේ.. වෙන වෙන Brush වල ඒවා බෑ. පුළුවන් නම් හදල දෙන්න කෙනෙක් ඉන්නවා නම් කියන්නකෝ.. Reload එකක් දාන්නම් හදල දුන්නොත්..

    il9m4g.jpg

    Image Trace Parak dila balapan samaharawia okama ganna puluwan wei.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    දාල තියෙන එක පොඩි ටිකක් පේන්නෑ.සෙමෙට්‍රිකල් නම් යඉන් වලින් ඇදල එක සයිඩ් එකක් ඇදල මිරර් කරමු