Photoshop or Illustrator Silhouette ටිකක් ඇඳගන්න ඕනෙ

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,771
    113
    Gampaha
    machan vector da one images da
    vector විදියට තියෙනව නම් ගොඩක් හොදයි..


    Shutter stock එකේ විතරයි ඕනෙ ඒව තියෙන්නෙ. එත් ඒකෙත් එකම design එකෙන් ගන්න නෑ... :(

    illus nam dannawa but drawing bane drawing thibuna nam adinna tibuna salli deela ganna tiyana ewa ewapan illus walin trace karala weda parak dala a widiyatama goda dala dennam
    Ps උනත් අවුලක් නෑ සල්ලි දීල ගන්න තිබ්බත් ඕන ඔක්කොම නෑනෙ බන්z.

    අලුතෙන්ම අදින්න ඕනද. නැත්තන් මේ වගේ තියන එකක් හයි කොලිටියට ඇදල දෙන්නද කියපන් මට පුලුවන් වෙයි වැඩේ කරලා දෙන්න. පී.එම්. එකක් දාපන්
    අලුතෙන්ම ඕනෙ මචෝ.. එච්චරම ඕනෙ නෑ කෙනෙකුට දැක්කාම මේ මොන exercise එකද කියල තේරෙන ගාන තිබ්බ නම් ඇති.
    -------------------------------------------
    ඔක්කොටම 8+ එව්වා..