Photoshop or Illustrator Silhouette ටිකක් ඇඳගන්න ඕනෙ

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,964
    1
    9,773
    113
    Gampaha
    Photoshop or Illustrator Silhouette ටිකක් ඇඳගන්න ඕනෙ

    Photoshop or Illustrator Silhouette ටිකක් ඇඳගන්න ඕනෙ

    3.jpg


    මට පොඩි උදවුවක් ඕනෙ. දන්න වැඩ්ඩෙක් ඉන්නව නම් Photoshop Silhouette ටිකක් ඇඳල දෙන්න පුලුවන්ද? ඔක්කොම 25ක් විතර තියෙනව.. මට පොඩි ගානක් දෙන්නත් පුලුවන්... :yes: හැබැයි ලොකු ගනන් නම් දෙන්න බෑ මචන්ලා.. :sorry: මහන්සියට කීයක් හරි දෙන්න පුලුවන්... උදවුවක් විදියට ඇදල දෙන්න පුලුවන් කෙනෙන් ඉන්නව නම් පෝස්ට් එකක් දාන්න.. ගාන
    ක් බලාපොරොත්තු වෙනව නම් ඒකත් පෝස්ට් කරන්න..

    බම්පියකින් හරි උදවු කරන හැමෝටම 8+ දෙන්නම්..
    :cool::cool:
     
    • Like
    Reactions: NUWAN BUWA

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    mona wage ewada oni?
    google eke vector search karoth ei... try karala balanna, nethnam oni type eka kiyanna, karala dennam. salli epa..

    silhouettes-vector-eps-253785.jpg
     
    Last edited:
    • Like
    Reactions: MihiCherub

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,964
    1
    9,773
    113
    Gampaha
    mona wage ewada oni?
    google eke vector search karoth ei... try karala balanna, nethnam oni type eka kiyanna, karala dennam. salli epa..
    අනේ මන්ද මම දන්න හැම එකකින්ම Search කලා. vectors නම් තොගයක් හම්බුනා ඒත් ඕන ඒව එකම design එකෙන් හොයාගන්න බැරි උනා පැක් එකක් විදියට.. පැක් පිටින් දෙක තුනක් ලැබුනත් ඒවට සල්ලි ඉල්ලනව. :dull: මට ඕනෙ weight Lifting වලට Silhouette ටිකක්.. එක එක Exercise වලට රූපෙ බලල තේරුම් ගන්න පුලුවන් වෙන විදියට.. ඔක්කොටම වගේ ඕනෙ.. ටිකක් මහන්සි වෙන්න වෙන නිසා මම ගානක් දෙන්නම්. :rolleyes: පුලුවන් නම් ලොකු උදවුවක්..
     

    De Zigner

    Active member
  • Mar 15, 2013
    625
    81
    43
    mona wage ewada oni?
    google eke vector search karoth ei... try karala balanna, nethnam oni type eka kiyanna, karala dennam. salli epa..

    silhouettes-vector-eps-253785.jpg
    අලුතෙන්ම අදින්න ඕනද. නැත්තන් මේ වගේ තියන එකක් හයි කොලිටියට ඇදල දෙන්නද කියපන් මට පුලුවන් වෙයි වැඩේ කරලා දෙන්න. පී.එම්. එකක් දාපන්
     
    • Like
    Reactions: MihiCherub

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,964
    1
    9,773
    113
    Gampaha