Photoshop sinhala text problem

MATHISHA666

Well-known member
  • Dec 19, 2007
    7,028
    684
    113
    kadawata
    මඡන්ලා...
    මන් මෙ site http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t2.html 1කෙන් තමා සින්හල කෙරන්නෙ...මෙකෙන් type kerela.copy kerela.photoshop 1කෙ past කලාම මෙහෙම එනවනේ....

    Uploaded with ImageShack.us
    මෙකේ අකුරු හරියට හදාගන්නේ කොහොමද??
     
    Last edited:

    hunk

    Junior member
  • Oct 1, 2006
    282
    19
    18
    machan..unicode walin type karala..aye unicode eka wena bashawakata conver wena ekakata gihin ekata unicode eka type karala ethanin ena output eka photoshop wala paste karana (Y)
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    photoshop වල ඕව කරන්න බැ
    සාමාන්‍ය true type අකුරු ජාතියකින් ලියන්න
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    ඉස්සර වෙලා මෙතන ඔයාට ඕනේ එක ටයිප් කරගන්න...
    http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html
    ඊට පස්සේ ඒක කොපි කරලා මෙතන පේස්ට් කරගන්න...
    http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/?maps=s_u-dlm.xml
    ඊට පස්සේ ඒක කොපි කරගන්න.

    ඊට පස්සේ පොටෝ ශොප් වල පේස්ට් කරලා(ඔක්කොම සෙලෙක්ට් කරල) DL- pears ෆොන්ට් එක වගේ එකක් දෙන්න වැඩ කරාවි
     
    Last edited:
    • Like
    Reactions: prageeth119lk

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    ගැටලුවක් තියනවනම් කියන්න කියලා දෙන්නම්...
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    Unicode වලින් කොටපු එක DL Font එකකට හරවල PS වලට දාල බලන්න

    ඉස්සර වෙලා මෙතන ඔයාට ඕනේ එක ටයිප් කරගන්න...
    http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html
    ඊට පස්සේ ඒක කොපි කරලා මෙතන පේස්ට් කරගන්න...
    http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/?maps=s_u-dlm.xml
    ඊට පස්සේ ඒක කොපි කරගන්න.

    ඊට පස්සේ පොටෝ ශොප් වල පේස්ට් කරලා(ඔක්කොම සෙලෙක්ට් කරල) DL- pears ෆොන්ට් එක වගේ එකක් දෙන්න වැඩ කරාවි

    මෙහෙම තමයි කරන්නම ලේසි ක්‍රමය යුනිකෝඩ් වලින්

    2ztghur.jpg

    ඔය වැඩ කරන්නේ බබා වගේ
     
    MATHISHA666

    Well-known member
  • Dec 19, 2007
    7,028
    684
    113
    kadawata
    ඉස්සර වෙලා මෙතන ඔයාට ඕනේ එක ටයිප් කරගන්න...
    http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html
    ඊට පස්සේ ඒක කොපි කරලා මෙතන පේස්ට් කරගන්න...
    http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/?maps=s_u-dlm.xml
    ඊට පස්සේ ඒක කොපි කරගන්න.

    ඊට පස්සේ පොටෝ ශොප් වල පේස්ට් කරලා(ඔක්කොම සෙලෙක්ට් කරල) DL- pears ෆොන්ට් එක වගේ එකක් දෙන්න වැඩ කරාවි

    hey thanks machan
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    11.gif

    ඉස්සර වෙලා මෙතන ඔයාට ඕනේ එක ටයිප් කරගන්න...
    http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html
    ඊට පස්සේ ඒක කොපි කරලා මෙතන පේස්ට් කරගන්න...
    http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/?maps=s_u-dlm.xml
    ඊට පස්සේ ඒක කොපි කරගන්න.

    ඊට පස්සේ පොටෝ ශොප් වල පේස්ට් කරලා(ඔක්කොම සෙලෙක්ට් කරල) DL- pears ෆොන්ට් එක වගේ එකක් දෙන්න වැඩ කරාවි
    11.gif

    me widi dekama lesatama wada:yes:.dilrasan kiwwa widyata kaloth font godak support karanawa:yes: