PHP ඉගෙන ගන්න හොදම තැන

haroon.plus

Active member
  • Feb 13, 2009
    243
    43
    28
    CMB
    PHP ඉගෙන ගන්න හොදම තැන

    මචන්ල PHP ඉගෙන ගන්න හොදම තැන මොකක්ද? නමට ඉගෙන ගන්න නෙමෙයි. ඕනෙ දෙයක් PHP වලින් කරන්න පුලුවන් විදිහට. දැන් කියන්න එපා online tutorial ටිකක් බලාගෙන ඉගෙන ගනින් කියල. මට පිලිවෙලකට ඉගෙන ගන්න ඕනෙ.

    ESOFT, UCSC, SLIIT ??? නැත්නම් වෙනින් තැනක් හරි??
    :(:(:(:(:(:(:(:(
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    class yannepa ban,,
    Baganin,,,
    Headfirst PHP my sql ebook eka with codes..
    eeta passe lynda.com video tutorial bala coding karana gaman igena ganin

    pirate bay search karala torrents bapan,


    W3 schools ekath ela..