php කාපරයෙක් වෙමු

CloudX64

Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    112.gif
    BUMP
    rasta.gif

    TFS :love:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    එක්සිට දී රෙප් නොලැබුනේද

    සචිත් වෙනුවෙන් ඡන්දය භාවිතා කර රෙප් 500 කට වඩා ලබාගන්න.

    nXTeZcS.png

    NOWU0sd.png
     
    wolvoring

    Well-known member
  • Apr 8, 2017
    1,065
    122
    63
    www.rumansala.com & 127.0.0.1
    මේක නම් tutorial එකක් නෙවෙයි. කියන්න යන්නේ php ඉගෙන ගන්න ටිකක් ඉක්මන් වෙන විදියක් ගැන. :P:P

    මුකුත් නෙවෙයි Ubuntu, CentOS වගේ මොකක් හරි Linux version එකකට මාරු වෙන එක. :angry::angry:

    මම දන්නෑ ඔයාලා ඒකට කොච්චර දුරට එකගද කියලා නම්. ඒත මං කරපු දේ කියන්නම්. :yes::yes:

    මම මුලින් php ඉගෙන ගත්තෙත් Windows වල තමයි. wamp දාගෙන ලස්සන ලස්සන IDE වල ඉතින් කොටන එක තමා වැඩේ. :rolleyes:

    එත් මං දන්න php වැඩ්ඩො කීප දෙනෙක්ම Ubuntu, Mac වගේ OS වල වැඩ කරනවා. ඉතින් මටත් ආසයි Ubuntu දාගන්න. එක සැරයක් දාන්න ගිහින් අම්බානෙට නෑවා. එපාම වුනා Ubuntu. තේරන්නෑ මෙලෝ හසරක්. හැම මගුලක්ම ගහන්න ඕනි Terminal එකේ. :baffled::baffled:

    එතකොට මං කරේ Windows තියාගෙනම Ubuntu Dual Boot කරන එක. ඒනිසා පොඩ්ඩ එපා වුණ ගමන් restart කරලා windows වල කොටනවා. :cool:

    ඔහොම යනකොට ඉතින් දවසක් C එක format කරන්න ගිහින් වැරදිලා සේරම Partition Delete වුණානේ :sorry::sorry: මගේ සේසතම ගියා. :dull: Windows හිර වෙන නිසා තමයි format කරන්න වුනෙත්. කරන්න දෙයක් නැති නිසා මං තීරණය කරා ඕ.පු කියලා Ubuntu දාන්න. :D:D

    කොහොමහරි දැම්ම කියමුකො. අම්මො තියෙන case. වෙලාවකට root කියයි, Permission නෑ කියයි, Terminal Use කරන්න කියයි. ඉතින් windowsසුත් නැති නිසා මට සෑහෙන කට්ටක් කන්න වුණා <?php echo 'Test'; ?> run කරගන්න. :yes::yes::oo:

    Apache, PHP, MySql, PHPMyadmin ඔක්කොම වෙන වෙනම Terminal එකෙන් install කරන්න වුනා. :confused:

    ඇත්තටම ඊට පස්සේ තමයි ගේමට enter වුනේ. මගේ php ඉගෙන ගැනිල්ල Double Triple වුණා. Manual එක කලින් ට වඩා තේරෙන්න පටන් ගත්තා. :yes::yes:
    එහෙම වුණේ මට නම් හිතෙන විදියට PHP කියන්නේ Open Source Project එකක්. Ubuntu කියන්නෙත් එහෙම එකක්නේ. ඉතින් මේවගේ standards ඔක්කොම සමානයි. Windows කියන්නේ තනිකරම වෙනස් Environment එකක් නිසා UI ලස්සන වුණාට අපිට තෙරෙන සීඝ්‍රතාවය ගොඩක් අඩුයි. :yes::yes:

    Windows වල Permission හදන්න පුලුවන්ද ලේසියෙන්? එත් Linux වල Terminal එකේ සරල code එකකින් permission වෙනස් කරන්න පුලුවන්.

    ඇත්තටම windows ගොඩක් හොදයි. ඒත් මං කියනනේ php වලට නම් windows හරි යන්නේ නෑ කියලා. :yes::yes:

    Ubuntu ටිකක් දැනගත්තට පස්සේ මං ආයෙත් Windows දාලා Dual boot හදා ගත්තා. මාසයක් වත් ගියෙ නෑ මට Ubuntu වලට මාරු වෙන්න. :cool::cool:

    දැන් මං තනිකරම php Coding කරන්නේ Ubuntu වල. UI Designs වලට Windows පාවිච්චි කරනවා. :yes:

    මේ තියෙන්නෙ මට Ubuntu ඉගෙන ගන්න වැදගත් වුන sites.

    File Manager වලට
    http://www.tuxfiles.org/linuxhelp/fileman.html
    http://www.tuxfiles.org/linuxhelp/dirman.html

    Terminal එකට
    https://help.ubuntu.com/community/UsingTheTerminal

    Permission වලට
    https://help.ubuntu.com/community/FilePermissions

    Apache, PHP, Mysql, phpMyAdmin Install කරගන්න
    http://www.howtoforge.com/installing-apache2-with-php5-and-mysql-support-on-ubuntu-12.04-lts-lamp

    Apache වල Mod-Rewrites
    http://askubuntu.com/questions/48362/how-to-enable-mod-rewrite-in-apache

    Virtual Hosts
    https://www.digitalocean.com/community/articles/how-to-set-up-apache-virtual-hosts-on-ubuntu-12-04-lts

    සිංහල Typing
    http://www.umunthu.net/howtos/how-type-sinhala-ubuntu-1004-lts

    අපරාදේනේ බන් vmwear ekak asse ubuntu gahala run karapan ubuntu server config karanna purudu viyan eka patta speed ..
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0

    මටත් ආසයි linux වලින් වැඩ කරන්න. project එකක වැඩ යන නිසා මේ වෙලාවේ මාරු වේවි ඉන්න ගියොත් වැඩේ දෙල් වෙනවා. :(
    ඔය වැඩේටම මම තව desktop එකක් සෙට් කරගෙන ඉන්නේ.:D
    windows 10 එක්ක linux Dual boot කරන එකේ case එකක් ආපු නිසා මම පාවිච්චි කරගෙන ආපු (නිකන් සාමාන්‍ය වැඩ වලට) linux OS එක අයින් කරන්න උනා. :angry:

    කොහොමත් මම windows වලත් PHP environment එක manually install කරලා(wamp, xampp නැතුව) මට ඕන විදිහට directory structure එක එහෙම වෙනස් කරගෙන වැඩ කරන්නේ. එකෙන් machine එකේ resources ඉතුරු වෙනවා WAMP, XAMPP වලට වඩා. අනිත් එක latest ම version වලට (PHP, MySQL, APACHE Server, MySQL Workbench ..etc) ඉක්මනට මාරු වේවි යන්න පුළුවන්.

    ඇත්තටම linux වලට මාරු වෙන්න උඩ පැන පැන බලන් ඉන්නේ! :sorry:
     
    Last edited: