PHP වැඩකරුවෙක් අවශ්‍යයි

udithshan

Active member
  • Jul 1, 2011
    427
    209
    43
    අපි මාතර..!
    PHP වැඩකරුවෙක් අවශ්‍යයි

    සයිට් ඒකකට පොඩි CMS ඒකක් හදාගන්න අවශ්‍යයි.
    පොඩි සලයිඩර් ඒකකට ඉමේජ් ඒකක් සහ විස්තර ඩිස්ප්ලේ වෙන විදියට.
    දන්න කවුරුවත් ඉන්නවද?
    ගනන් ගැන කතා කර ගන්න මට PM ඒකක් දාන්න
    වැඩේ හදිසියි..:nerd: