php වෙබ් සයිට් ගැන දන්නා අයගෙන් උදව් ඕන
මචන් කව්රු හරි මට php දන්නා අය උදව් කරන්නකෝ .. මට ආසයි වෙබ් සයිට් එකක් හදන්න html - php දැනුම ටිකක් තියෙනවා මට දැනගන්න ඕනේ කොච්චර වීඩියෝ බැලුවත් කිසිම වීඩියෝ එකක නැහැනේ අපි හදන site එකට කොහොමද admin පැනල් එක එක්ක සම්බන්ද කරන්නේ කියල උදාහරණයක් විදියට අපි හදනවා image ගැලරි script එකක් සමහර නෙට් එකෙන් හොයාගන්නත් පුළුවන් එත් ඒක ගත්තට ඒකට ඇඩ්මින් පැනල් එකක් හා සම්බන්ද කරගන්නේ කොහොමද ... හැමෝම හොද වීඩියෝ එහෙම දාල තියෙනවා එත් මේ සම්බන්දව කව්රුත් කතා කරලා නැහැනේ .... හිතන්න මම dream viwer වලින් site එකක් හදනවා ටේබල් වලින් image ගැලරි එකක් එත් ඒකට ඇඩ්මින් පැනල් එකක් හදාගන්නේ කොහොමද - තවත් දැනගන්න දෙයක් තියෙනවා ..හිතන්නකෝ මගේ ලග ඇඩ්මින් පැනල් එකත් එක්ක image ගැලරි site එකක් තියෙනවා මට උවමනා වෙනවා මේ සයිට් එකේ image වෙනුවට mp3 දාගන්න එතකොට data බේස් එකක් හදල අපි හදලා තියෙන image ගැලරි script එකෙත් image දාන්න හදලා තිබ්බ code වෙනස් කරන්න ඕන නේද අන්න ඒවගේ දේවල් ගොඩක් වීඩියෝ වලවත් කතා කරලා නැහැනේ දන්නා කෙනෙක් මට උදව් කරන්නකෝ මචන්ලා thankyou