PHP සෙට් එක වරෙන්

nfs

Well-known member
  • Mar 29, 2009
    1,638
    76
    48
    ඇයි එන්නද??
    මචංලා PHP වලින් PDF generate කරගන්න පුලුවන් විදිහක් තියෙනවාද අමතර class library එකක් නැතුව? එහෙම ක්‍රමයක් තියෙනවා නම් ඒ කෝඩ් එක දාන්න මචංලා.. ලොකු උදව්වක් :yes:
     

    nfs

    Well-known member
  • Mar 29, 2009
    1,638
    76
    48
    ඇයි එන්නද??
    විල්සන් මාමා;16744319 said:
    Ehema nam puluwanda kiyala mama nam danne naha.
    Ai uba library pawichchi karanne naththe ?
    FPDF, html2pdf wage ewagen lesiyen PDF generate karanna puluwanne

    ow machan puluwan, mekai machan final year project ekata un wena wena library use karnna deida kiyana eka thamai ban sure naththe :no: