PHP හෙල්ප්

ArunaTelshan

Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    ඇයි මේක වැඩ කරන්නේ නැත්තේ? කොච්චර කලත් සර්ච් වෙන්නේ නැනේ රෙද්ද

    oAjFrBHh.jpg

    image
     
    lahiru1223

    Active member
  • Sep 29, 2009
    188
    40
    28
    Form eka vada karanda input type eka 'submit' wenda one.

    <input type="submit" value="Search" name="submit" />

    anika

    if(isset($_POST["submit"])) >> balanda epa eka hama welema true moko value="Search" hama welema set wela thiyana nisa

    if(isset($_POST["search"])) baluwanam neda hoda
     
    • Like
    Reactions: ArunaTelshan

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    Form eka vada karanda input type eka 'submit' wenda one.

    <input type="submit" value="Search" name="submit" />

    anika

    if(isset($_POST["submit"])) >> balanda epa eka hama welema true moko value="Search" hama welema set wela thiyana nisa

    if(isset($_POST["search"])) baluwanam neda hoda

    Form eka submit da kiyala hoyala balala ithuru tika karapan. Oka wedagathma check ekak.
     
    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    Form eka submit wenne na ne? :confused:

    PHP:
    <input type="submit">

    or

    PHP:
    <button type="submit"></button>

    Form eka vada karanda input type eka 'submit' wenda one.

    <input type="submit" value="Search" name="submit" />

    anika

    if(isset($_POST["submit"])) >> balanda epa eka hama welema true moko value="Search" hama welema set wela thiyana nisa

    if(isset($_POST["search"])) baluwanam neda hoda

    Form eka submit da kiyala hoyala balala ithuru tika karapan. Oka wedagathma check ekak.

    ම්පි

    තැන්කූ හැමෝටම 6+

    button එකේ type=submit කියල දුන්නම වැඩේ හරි ගියා
     
    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    Form eka vada karanda input type eka 'submit' wenda one.

    <input type="submit" value="Search" name="submit" />

    anika

    if(isset($_POST["submit"])) >> balanda epa eka hama welema true moko value="Search" hama welema set wela thiyana nisa

    if(isset($_POST["search"])) baluwanam neda hoda

    yG5UPF7.jpg

    නිකන් තියෙද්දී මේ වගේ එන්නේ උබ ඒ කිවුව එක නිසාද බං :confused:

    මේ මගේ code එක

    Code:
    <div class="container pt-5">
        <div class="row mb-4">
            <div class="col-sm-10 col-xs-10 col-md-12 col-lg-12">
                
            <form action="index.php" method="post">
                
            <div class="input-group mb-3">
                
              <input type="text" class="form-control" placeholder="Search by Employee Name or ID" name="search">
                
              <div class="input-group-append">
                <input class="btn btn-outline-primary" type="submit" name="s_by_name" value="Name">
                <input class="btn btn-outline-primary" type="submit" name="submit" value="ETF No">
              </div>
                
            </div> 
            </form>
            </div>
              
    <?php
        $min_no = 3;
        $min_name = 2;
            
    if(isset($_POST['submit'])) {
         
    $search = $_POST['search'];
    $data = "SELECT * FROM employee WHERE etf_no = '$search'";
    $result=mysqli_query($connection,$data);
    
        while($rows=mysqli_fetch_array($result)) {
               
         $etf = $rows['etf_no'];
         $name = $rows['name'];
         $address = $rows['address'];
         $nic = $rows['nic']; 
         
        }
    }       
        
    ?>
            
    </div>
        
    <table class="table">
        <tbody>
            <tr>
              <th>ETF No :</th>
                <td><?php echo $etf ?></td>
            </tr>
            <tr>
              <th>Full Name :</th>
                <td><?php echo $name ?></td>
            </tr>
            <tr>
              <th>Address :</th>
                <td><?php echo $address ?></td>
            </tr>
          <tr>
              <th>NIC :</th>
                <td><?php echo $nic ?></td>
            </tr>
          <tr>
              <th>Birthday :</th>
                <td><?php echo $name ?></td>
            </tr>
          <tr>
              <th>Join Date :</th>
                <td><?php echo $name ?></td>
            </tr>
        </tbody>
    </table>
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නිකන් තියෙද්දී මේ වගේ එන්නේ උබ ඒ කිවුව එක නිසාද බං :confused:

    මේ මගේ code එක
    සබ්මිට් කරන්න කලින් විස්තර පෙන්නන්න ඕනේ නෑ නේද ෆෝම් එක සබ්මිට් නං විතරක් විස්තර පේන්න දාන්න.
     
    • Like
    Reactions: sithija.h

    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    සබ්මිට් කරන්න කලින් විස්තර පෙන්නන්න ඕනේ නෑ නේද ෆෝම් එක සබ්මිට් නං විතරක් විස්තර පේන්න දාන්න.

    :love::love::love: එක හදාගත්ත මුළු table එකම echo එකක් ඇතුලට දාල.. මන් ඒ කරපු දේ හරිද දන්නේ නෑ :confused: තැන්කු idea ekata ..

    ElaKiri.com Message
    You must spread some Reputation around before giving it to LazyLizard again.
     
    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    Form eka vada karanda input type eka 'submit' wenda one.

    <input type="submit" value="Search" name="submit" />

    anika

    if(isset($_POST["submit"])) >> balanda epa eka hama welema true moko value="Search" hama welema set wela thiyana nisa

    if(isset($_POST["search"])) baluwanam neda hoda

    මට මේක පොඩ්ඩක් පැහැදිලි කරන්න බැරිද :confused:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මට මේක පොඩ්ඩක් පැහැදිලි කරන්න බැරිද :confused:
    ඔයා කරලා තියෙන විදිහ හරි සබ්මිට් එක චෙක් කරන්නේ ෆෝම් එක සබ්මිට් වෙලා ඊට පස්සේ අවස්ථාවද නැත්තන් ඊට කලින් අවස්ථාවද කියල අඳුරගන්න නෙ, ඒක හැම වෙලේම true වෙන්නේ නෑ. :baffled: පෝස්ට් වෙන වැලිව් එකයි ඉන්පුට් එකේ වැලිව් පටලගෙන වගේ එයා :oo: