PHP CD විකුනන්කන ඇඩ්මින්ගෙ හැදියාව..

inranasingha

Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල

    Attachments

    • qq.JPG
      qq.JPG
      50.8 KB · Views: 309

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :lol::lol::lol:
    ලොඳ පණින්න ගහන්නෙ කැ#යා.. අහුවෙන්න එපා..
    සැර ටෝක බං..:rofl:

    මොන පොන්සියෙක්ද මේ..? :frown:
    මොකේ ඇඩ්මින් කෙනෙක්ද බං..? :oo:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේ බුවාද? :confused:

    බුවා කිව්වෙ අපේ නුවන් බුවා අයියද..? අපෝ නැහැ බං.. ඌ ලොවෙත් මනුස්සයෙක්ට එහෙම කතා කරන්නෑ.. මං බුවා කියලා අදහස් කලේ පොර, ඩයල් එක, උඹ වගේ වචන..:yes:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    මමත් දැක්ක ඇඩ් එක
    30000 ක් වටිනා පාඩම් මාලාව නොමිලේම රුපියල් 1200 කට ලබාගන්න කියල තිබුන

    ඔය පාඩම් මාලා කොහොමත් විකුණන්නෙ ඔහොම තමා ලොල්
    උබ දාපු එක හොදයි
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    එක පැත්තකින් බලන්න එපා ප්‍රශ්නයක් දිහා.. මනුස්සයෙක් ඔහොම නිකන් බනින්නෙ නෑ නෙ.. මොකක් හරි කැ@ කතාවක් කියන්න ඇති.. ඌට මල පනින.. ඊට පස්සෙ ඌ කිව්ව ටික විතරක් මෙතන දාල හරියන්නෙ නෑ නෙ බන්.. ප්‍රශ්නෙ සේරම ටික දාහන්..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එක පැත්තකින් බලන්න එපා ප්‍රශ්නයක් දිහා.. මනුස්සයෙක් ඔහොම නිකන් බනින්නෙ නෑ නෙ.. මොකක් හරි කැ@ කතාවක් කියන්න ඇති.. ඌට මල පනින.. ඊට පස්සෙ ඌ කිව්ව ටික විතරක් මෙතන දාල හරියන්නෙ නෑ නෙ බන්.. ප්‍රශ්නෙ සේරම ටික දාහන්..
    tip_of_the_hat.jpg